ක්‍රීඩා

හතුරුසිංහ විතරද කළු

රටේ බහුතරයක් ජනතාවට සංවේදී වන කාරණා අතර ‘ක්‍රිකට්’ යනු ඉදිරියෙන්ම ඇති දෙයකි. මෙරට පාර්ලිමේන්තුවේදී ගන්නා තීන්දු තීරණ පිළිබඳව නොදන්නා මිනිසුන් රටේ මීළඟ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් තීන්දු කර ඇති සංචිතය පිළිබඳව පමණක් නොව, එම සංචිතයේ හොඳ නරකද කියන්නට දනියි. විනිමය පනත සම්මත කරගැනීමේදී රටට සිදුවන පාඩුව ගැන නොදන්නා මිනිස්සු, චන්දික හතුරුසිංහව[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 15දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය පහතින් වේ…. දිමුත් කරුණාරත්න – නායක ඇන්ජලෝ මැතිව්ස් දිනේශ් චන්දිමාල් ලහිරු තිරිමාන්න කුසල් මෙන්ඩිස් කුසල් ජනිත් පෙරේරා නිරෝෂන් දික්වැල්ල ධනංජය ද සිල්වා අකිල ධනංජය ලසිත් ඇඹුල්දෙණිය සුරංග ලක්මාල්[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර පැවැත්වෙන තුන්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙවන දිනය සදහා තරගය දහවල් 12.00 වන තුරුත් ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ඊයේ දිනයේ තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල කඩුළු[…]

Read More »

නවසීලන්තය සමග පුහුණු තරගයේ පළමු ඉනිමේ පළමු දිනය සදහා ශ්‍රී ලංකා පිල කඩුළු 6ට ලකණු 323යි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තෙදින පුහුණු ටෙස්ට් ක්‍රිකට් තරගය පළමු දිනය සදහා තරගය මේ වන විට නතර කර තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමු ඉනිම සදහා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 323ක් රැස්කර ගෙන සිටියේය. දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි නායක[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර තෙදින පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය මෙතෙක් (පෙ.ව. 11.44) ආරම්භ වී නැහැ. මෙම තරගය කටුනායකහිදී පැවැත්වීමට නියමිතයි. අද ආරම්භවීමට නියමිත මෙම තරගය ලබන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

Read More »

රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්කාලීන පුහුණුකරු ලෙස පත් කෙරේ

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්කාලීන පුහුණුකරුවෙකු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන රුමේෂ් රත්නායක පත්කර තිබේ.

Read More »

නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. ඒ සදහා ක්‍රීඩකයින් 22කගේ සංචිතයට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ද හිමිව තිබේ. එම ක්‍රීඩකයින්ගේ නම් පහතින් වේ…. දිමුත් කරුණාරත්න – නායක ඇන්ජලෝ මැතිව්ස් දිනේෂ් චන්දිමාල් ලහිරු තිරිමාන්න කුසල් මෙන්ඩිස් කුසල් ජනිත් පෙරේරා නිරෝෂන්[…]

Read More »

තුන්වන T20 තරගයේ ජයත් ඉන්දියාවට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තෙවන පන්දුවාර විස්ස එක්දින ක්‍රිකට් තරගය කඩුළු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 146ක් රැස්කර[…]

Read More »

අළුබදුන පළමු ටෙස්ට් තරගයේ පළමු ජය ඕස්ට්‍රේලියාවට

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමිවිය. ඒ ලකුණු 251කින් තරගය ජය ගැනීමත් සමගය. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස්කර ගත්තේය. පළමු ඉනිම වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ලකුණු 144ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ස්ට්‍රව්ට් බෝර්ඩ් කඩුළු 5ක් දවාගත්තේය.[…]

Read More »

කොදෙව්වන් පරදවා ඉන්දියාව පන්දුවාර විස්ස තරගාවලිය ජයගනී

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. ඒ තරග 2ට 0ක් ලෙසයි. පන්දුවාර විස්ස තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග දෙකම ඉන්දියාව ජයගත් අතර දෙරට අතර තෙවන තරගය හෙට පැවැත්වීමට නියමිතයි. දෙරට අතර ඊයේ පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයේ[…]

Read More »

සන්තුෂ්ගේ දස්කම් වැඩිද මන්දා..

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන් වී යාමේ වේදනාව බංග්ලාදේශයට එරෙහිව ලබාගත් ‘වයිට් වොෂ්’ හෙවත් පූර්ණ තරගාවලි ජයත් සමගින් තරමක් තුනී වූයේය. ඒත් සමග පරාජයන්ගෙන් වියරු වැටී සමාජ මාධ්‍ය ඔස්සේ නොකඩවා ශ්‍රී ලංකා පිලට මඩ ගැසූ ක්‍රීඩාවට ලැදි ‘ක්‍රිකට් පිස්සන්’ ගේ වේදනාවන්ද තරමක් දුරට සමනය වී තිබෙයි. මේ[…]

Read More »