ක්‍රීඩා

නවසීලන්තය ලකුණු 114ක් ඉදිරියෙන් – තරගයට වර්ෂාවෙන් බාධා

නවසීලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය සදහා තරගය පැය කිහිපයක් පැවැත් වුනු අතර ‌මේ වන විට කොළඹ පී සරා ඕවල් පිටියට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුව තිබේ. තරගය නතර කරන විට පිළිතුරු ප්‍රථම ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල කඩුළු 5ක් දැවී ලකුණු 358ක්[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද දිනයේත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය පස්වරු 1.00 වන තුරුත් ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ඊයේ දිනය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල කඩුළු 4ක් දැවී ලකුණු 196ක් රැස්කර[…]

Read More »

නවසීලන්ත පිලට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබේ. පන්දුවාර විස්ස තරගාවලියේ නායකත්වය ලසිත් මාලිංග විසින් දරනු ලබන අතර, උපනායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව ඇත. ක්‍රීඩකයින් 15දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය පහතින් වේ. 01. ලසිත් මාලිංග – නායක 02. නිරෝෂන්[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ තෙවන දිනය අදයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථම ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට කඩුළු 6ක් දැවී ලකුණු 148ක් රැස්කර ගෙන සිටියේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක දිමුත්[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය හෙට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ පී. සරා ඔ්වල් පිටියේදීය. මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා පිල විසින් ජය ගනු ලැබීය.

Read More »

කේන්ට විවේකයT20 නායකත්වය ටිම් සවුතිට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරග තුන සදහා නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ටිම් සවුතිට හිමිව තිබේ. ඒ කේන් විලිම්සන් විවේක ගැන්වීමත් සමගය. කේන් විලිම්සන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිටම දීර්ඝව ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔහුට විවේකයක් ලබාදීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව ටිම් සවුතිට මෙලෙස[…]

Read More »

ප්‍රතිඵල අනුව ක්‍රීඩා ඇමතිටත් ගෙවීම් කළා නම් හරීන්ට අතිනුත් ගෙවන්න වෙනවා

මෙරට ක්‍රිකට් වංශකතාවේ ඉහළම ප්‍රතිඵලවලට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා ඔහුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේ අත්ව තිබෙන ඉරණම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කෙබඳු වේදැයි අපි ඔහුගෙන් විමසුවෙමු. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග ඒ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූයේ මෙලෙසිනි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් පරිහානිය එක රැයකින්[…]

Read More »

ශ්‍රී ලංකා පිලට කඩුළු 6ක ජයක් – දිමුත් තරගයේ වීරයා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ. මෙම තරගයේ පළමු ඉනිම සදහා නවසීලන්ත පිල ලකුණු 249ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ලකුණු 267ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම සදහා නවසීලන්ත කණ්ඩායම ලකුණු 285ක් රැස්කර ගත් අතර, ඒ අනුව[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල දෙවන ඉනිම වෙනුවෙන් කඩුළු 7ක් දැවී ලකුණු 195ක් රැස්කර ගෙන සිටියේය. නවසීලන්ත දෙවන ඉනිම වෙනුවෙන් ඊයේ දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනය නිමාවන විට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 203ක් රැස්කර ගෙන සිටියේය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි රොස් ටේලර් ලකුණු 86ක් රැස්කර ගෙන සිටි අතර, මිචේල්[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේදී අකිල වැඩපෙන්වයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පළමු දිනය සදහා තරගය නතර කර තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 5ක් දැවී ලකුණු 205ක් රැස්කර ගෙන සිටියේය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි රොස් ටේලර්[…]

Read More »
1 2 3 53