මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු විස්සත් තිහත් අතර තරුණ පිරිස් සඳහා කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද(08) සිට දින පහක් පුරා ස්ථාන දහසයකදී සිදුකෙරේ.
Read More »
පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ වතු නිවසක් තුල නිති විරෝධි ලෙස මත්පැන් පෙරු සැකකරුවෙකු මත්පැන් පෙරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්
Read More »
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද(06) දින උදෑසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගය ගිලා බැසීමේ
Read More »
සිය මව සමග නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩිමට ගිය තරුණියක් ඊයේ(05) පස්වරුවේ අතුරුදහන් වී ඇත.
Read More »
දික්ඔය මුලික රෝහලේ අලුතින් ඉදි කරන ලද අංග සම්පුර්ණ කොවිඩ් 19 ප්‍රතිකාර වාට්ටු සංකිර්ණය අද(05) දින එම රෝහලේ පරිපාලන අධිකාරිය වෙත භාරදෙනු ලැබුහ.
Read More »
පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය උල්ලංඝනය කරමින් තලවකැලේ නගරය හරහා නිසි අවසර බලපත්‍රයක් නොමැතිව ධාවනය කල ත්‍රිරෝද රථ 18 ක් සහ යතුරුපැදියක්
Read More »
හැටන් සතොස ශාඛාවේ කළමණාකාරවරයාට හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක මහතා
Read More »
අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගයේ පෙරලි යෑමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව
Read More »
නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැළණිය ප්‍රදේශයේ ජනතවට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා රු. දහස බැගින් බෙදා දීම ඊයේ (25)සිදු කර තිබේ.
Read More »
ජනප්‍රිය ගායකයකු සහ සංගීත වීඩියෝ නිෂ්පාදකයෙකු වන ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන් අක්‍රිය කර තිබෙනවා.
Read More »
සපුගස්කන්ද ප්‍රදේශයේදී මුව ආවරණ
Read More »