අතන මෙතන

මේ රහස කුමක් ගැන වියහැකිද?

ජාතික ආණ්ඩුවක් නැවත ලග එන බවටත්, ඊලග ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදවත් මේ දිනවල දේශපාලන කරලියේ ඇත්තේ උණුසුම් කථා බහකි. පසුගිය සෙනසුරාදා(23) ගායන ශිල්පී මධු මාධව අරවින්දගේ විවාහය නිමිත්තෙන් කොළඹ ගංඝාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී මුණ ගැහුණු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග, පිවිතුරු හෙළ[…]

Read More »

ආවොත් කරු – පායයි ද හිරු

පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියැවීමේ විවාදය පසුගිය සතිය පුරාම පැවැත්වුණු අතර පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ද ඉතා උනන්දුවෙන් පාර්ලිමේන්තුවට යනු එනු දක්නට ලැබිණි. පසුගිය ඔක්තෝබර් මාසයේ ‘හූ හඬ මැද සභාගැබට’ ආ ගිය කතානායක කරු ජයසූරිය ද වෙනදා නැති තරම් ගරු ගාම්භීර විලාසයෙන් සභාව මෙහෙයවමින් සිටිනු දක්නට ලැබුණේ, ‘එ.ජා.ප.යේ ජනාධිපති අපේක්ෂකත්වය’ට[…]

Read More »

නුවර යන ගමන් ‘හොර බඩගින්නක්’ හදාගත් මහින්ද ආප්ප කෑවාලු

පසුගිය සිකුරාදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කලින් යොදාගත් වැඩ කිහිපයකට සහභාගී වීම සඳහා මාතලේ බලා යමින් සිටියේ ය. කඩවත, ගම්පහ, නිට්ටඹුව පසු කළ මහින්ද ඇතුළු පිරිස ගිමන් හැරීම සඳහා නුවර පාරේ එක්තරා නිවාඩු නිකේතනයක පැය භාගයක් පමණ ගතකිරීමට සැලසුම් කර තිබුණි. එහෙත් එම ස්ථානයට ළඟාවීමටත් පෙර ‘හොර බඩගින්නක්’ හදාගත් මහින්ද[…]

Read More »

සජිත් දෙබරවැව මැණික් රජමහවිහාරයට ගොඩවැදුණු හේතුව

එ.ජා.ප.යේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නායක රනිල් වික්‍රමසිංහටම පිරිණැමෙනු ඇතැ’යි ද, පක්ෂයේ ඉහළ පෙළේ නායකයින් අතර සාකච්ඡා වෙමින් තිබේ. විශේෂයෙන්ම එ.ජා.ප.ය ‘2019 ජනාධිපතිවරණ මෙහෙයුම් කළමනාකරු’ ලෙස සාගල රත්නායකව පත් කිරීමත්, ‘රනිල් එන බවට ඉඟියක්’ වන බව පාක්ෂිකයින් විශ්වාස කරයි.කෙසේ වෙතත්, එ.ජා.ප.යේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වුවහොත් මෙය ඔහු ඉදිරිපත් වන[…]

Read More »

අනුර සීතලේ නුවරඑළියේ ගියේ ඇයි?

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක පසුගියදා සිටියේ සීතල නුවරඑළියේ සහ හැටන් නගරයේ ය. එහෙත් ඒ හෝටල් කාමරයකට වී විවේක ගනිමින් නොවේ. අනුර, නුවරඑළියට සහ හැටන් නගරයට ගොස් තිබුණේ, වතුකරයේ තේ දලු නෙළන කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරවා ගැනීමට කටයුතු කරන වෘත්තීය සමිති මුහුණපා තිබෙන නොයෙකුත් ගැටලු ගැන සොයා බැලීම[…]

Read More »

කලිනුත් දයාසිරි ඔය වගේ කතා කියලා තියෙනවා – පිහියෙන් ඇනලා පස්සේ සොරි කිව්වට වැඩක් නැහැ

අඟහරුවාදා උදෑසන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම මහින්දගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී කණ්ඩායම් රැස්වීමක් පැවැත් වූයේ අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමටය. අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට මහින්ද යෝජනා කළ අතර සියලු මන්ත්‍රීවරු එය ඒකමතිකව අනුමත කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද මහින්දගේ[…]

Read More »

දැන් තියෙන්නේ UNP එකේ JVP එකක්

අයවැය ඡන්ද විමසීම නිමා වූ පසුව මහින්ද රාජපක්ෂ කෙළින්ම ගියේ තරංගනී සිනමා ශාලාවට යි. ඒ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය නැරැඹීමටය. ඒ එහි නිෂ්පාදකවරිය චමත්කා පීරිස්ගේ පියා වන ජයලත් පීරිස්ගේ ඇරයුමිනි. චිත්‍රපටය නරඹන අතර නිෂ්පාදිකාවගේ පියා ජයලත් මහින්දට කීවේ ‘ජ. වි. පෙ පිරිස මෙම චිත්‍රපටයට අකමැති’ බවය. “විජේවීරලා හිටපු ජේ. වී.[…]

Read More »

ශ්‍රීලනිප පොහොට්ටුව හමුවීම සිදුවුණේ බඩේ බිජු තියෙද්දී

බදාදා පාර්ලිමේන්තුවේදී ‘පතුරු යන්නට බැණුම් ඇසූ’ ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා වන විට සිටියේ කෙන්යාවේ ය. ඒ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ජගත් පරිසර සමුළුවේ සිව්වැනි සැසිය සඳහා සහභාගී වීම පිණිස ය. බ්‍රහස්පතින්දා සවස එරට ජනාධිපති උහුරු කෙන්යාටා සමඟ සාකච්ඡාවකට ද සහභාගීවීමට තිබිණි. එ.ජා.ප.යට එරෙහි පොදු සන්ධානයක් සෑදීම වෙනුවෙන් ශ්‍රීලනිප – පොහොට්ටු සාකච්ඡා ඇරඹුණේ[…]

Read More »

UNP කාරයන්ගෙන් පිටිපස්සෙන් පිහි ඇනුමක් කනවට වඩා මහින්ද මහත්තයාගෙන් පපුවට වෙඩි කන එක සැපයි

අයවැය අවසන් වූ පසුව ‘අයවැය තේපැන් සංග්‍රහය’ ඇරඹුණු අතර මෙවර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත්, ඒකාබද්ධ විපක්ෂයේ ‘ඇතැම් මන්ත්‍රීවරුනුත්’ එහි සිටිනු දක්නට ලැබුණි. ‘ජනතාව කන අයවැයෙන් පසුව අපට දෙන තේ මොකට දැ’යි කියමින් විපක්ෂයේ පක්ෂ නායකයෝ වසර ගණනාවක් තිස්සේ ‘අයවැය තේ පැන් සංග්‍රහය වර්ජනය කරමින්’ සිටියහ. මෙවර ද ගම්මන්පිල, විමල් වැන්නන්[…]

Read More »

පාර්ලිමේන්තුවේ ගැලරියට පැමිණ සිටි අමුත්තන් අතර විශේෂ සැඟවුණු අමුත්තිය

මංගල සමරවීර හෙවත් ‘ඛේමාගේ කොලුවා’ පසුගිය දිගු සති අන්තය ගත කළේ ‘දේදුනු අන්තයේ’ය. ‘දේදුනු අන්තය’ යනු ඔහුගේ නිවහනේ නම ය. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්, උපදේශකයින් ඇතුළු පිරිසක් ද එහි සිටියේ ය. ඔවුන් සියලු දෙනාම එම දිගු සති අන්තයේත්, එකදිගට වැඩ කරමින් සිටියේ ‘යහපාලන ආණ්ඩුවේ පස්වැනි අයවැය වාර්තාවේ’ අඩුපාඩු සකස් කිරීම වෙනුවෙනි.[…]

Read More »

ලාල්කාන්තටයි විජිතටයි දෙයාකාරයක සැලකිල්ලක් ලැබුණෙ ඇයි – විමල්

පසුගිය සතිය ආරම්භ වුණේ, ජනතා විමුක්ති පෙරමුණේ ‘ලාල්කාන්ත රිමාන්ඩ් භාරයට පත්වීම’ පිළිබඳ කතාන්දරයෙනි. අනතුර සිදුවී තිබුණේ පසුගිය සිකුරාදා අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිටදී ය. ‘‘ලාල්කාන්ත හොඳටම බීලා හිටියේ. කැබ් එක වෙනත් වාහනයකට ඉස්සර කරන්න යනකොට තමයි මෝටර් සයිකලේ හැප්පිලා තියෙන්නෙ’’ පොලිසිය පැවසුවේ එසේ ය. අනතුරට ලක්වී තිබුණේ එප්පාවල සහ අමුණුකොලේ පදිංචි 45[…]

Read More »