අම්පාර, දමන ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂට පත්ව තිබේ.
Read More »
බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කර කළුගල් කැණීම් කරන ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
නුවරඑළිය නගරයේ ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයෙකු විසින් ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයන්ට ලබා නොදිම හමුවේ
Read More »
හැටන් නගරයේ පිහිටි ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන් වෙත අද(04) දින එම සමාගම විසින් නිකුත් කරන ලද සිමිත ගැස් තොග ප්‍රමාණය මිල දි ගැනිමට
Read More »
තිස්සමහාරාම බෙරලි හෙළ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් බරපතළ තුවාල ලබා හම්බන්තොට දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව
Read More »
නුවරඑලිය ග්‍රේගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බව ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන් කියා සිටියි.
Read More »
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු පහර කෑමට ලක්ව කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇත.
Read More »
මාතර, වැලිගම ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නකින් 07 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »
යාපනය කොටුව ආසන්නයේ කිතුනු දේවස්ථානයකට අද(29) අලුයම 3.30 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
Read More »
නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් තලවකැලේ නගරයේ පිහිටි හින්දු කොවිලක වාර්ෂික ආගමික උත්සවය අද(10) දින තලවකැලේ නගර මධ්‍යයේදි සිදු කෙරිණි.
Read More »
අලව්ව පොලිස් වසමේ, නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »