අතන මෙතන

වයඹ කෝඩුකාරයන්ගේ මාධ්‍ය හමුවට පොහොට්ටුවේ ප්‍රබලයකුගෙන් දොස්

වයඹ මහ ඇමති පුටුවට  කවුද තරග කරන්නෙ කියන එක දැන් මග කලබගෑනියක් වෙලාලු. මහ ඇමති පුටුවෙ වාඩිවෙන්න හීන දකින ඩී.බී. හේරත් පළාත් සභා මන්ත්‍රීවරයා මේ ඊයෙ පෙරේදා මාධ්‍යවේදීන් ටිකක් ගෙන්නලා දුක් ගැනවිල්ලක් කිව්වලු. එතනදි කුලියාපිටියේ සමන්ප්‍රිය හේරත් පළාත් සභා මන්ත්‍රීවරයත් නායකත්වය විවේචනය කරමින් කතා කලාලු.  මේක ආරංචි වුණු පොහොට්ටුවේ ප්‍රබල[…]

Read More »

අගමැති රනිල් හිස් බෙරයක් සජිත්ට දෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ පසුදිය 17 වනදා මොණරාගල ගියේ.. කඩිමුඩි සංවර්ධනයේ අලුත් රිබන් පටියක් කපන්නටය.. මොණරාගල , කොටියාගම ප්‍රදේශයේ ධන අභිමානී පළමු අපනයන ගම්මානය අගමැතිවරයා අතින් එහිදී විවෘත්ත විය. එහිදී සභාව අමතමින් අගමැතිවරයා කියා සිටියේ අතීතයේ හැරූ ණය වල රජය ගොඩ කල බවයි. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාද උත්සව අවස්ථාවට සහභාගී වූ අතර[…]

Read More »

හතුරු මිතුරු එක හවුලක් බලකොටුවක් හදන්න තැතක්

වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගී වූ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13 වැනි දා නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැත්විණි. වෘත්තිය සමිති සියයක පමණ නියෝජිතයන් සහභාගී වූ එම රැස්වීමට දිනේෂ්, වාසු, කොල්ලුරේ, ලොකුගේ ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ. එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්කෙරුනේ ආණ්ඩුව වෘත්තිය සමිති ව්‍යාපාරය මර්දනය කිරීම[…]

Read More »

කාල්ටන් නිවසේ නිදහසේ රහසේ සාකච්ඡාවක්

පසුගිය සෙනසුරදා මහින්ද සිටියේ තංගල්ල කාල්ටන් නිවසේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ සුසිල්, චන්දිම, ජෝන්, තිලංග, සුමේධා, සුදර්ශනී එදින කාල්ටන් නිවසට පැමිණ සිටියේ මහින්ද මුණගැසීමටය. එම සාකච්ඡාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැති අතර එහිදී සාකච්ඡා වූ කරුණු හෙළිදරව් කෙරුණේ නැත. එහෙත් සාකච්ඡාව නිමවා එළියට පැමිණි චන්දිම මාධ්‍යවේදීන්ට කීවේ[…]

Read More »

මග වැරදුනු ශ්‍රී ලංකා මුලක් මහින්දට හේත්තු වෙන හැඩ

රිචඩ් පතිරණගේ දස වැනි ගුණ සමරු උත්සවය පසුගිය 10 වැනි දා පැවැත්වුණේ මහින්දගේ ප්රඩධානත්වයෙනි. එම ගුණ සමරුවට ආ මහින්ද පිළිගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්රි‍ක් පාර්ලිමේන්තු මන්ත්රීණ විජේපාල හෙට්ටිආරච්චි විසිනි. විජේපාල කලක් රිචඩ් පතිරණගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේය. “අපේ සර්ගේ උත්සවයට ආපු ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා” විජේපාල මහින්ද පිළිගනිමින් පැවසීය.[…]

Read More »

කිරිඇල්ලගෙන් බැංකු ලොක්කෙක්ට  සුදු හුණු බාල්දියක්

“රාජ්ය බැංකුවක 2010 ඉදලා ඒකේ අධ්‍යක්ෂක කෙනෙක් හැටියට ඉන්න කෙනෙක් රු. කෝටි 1000 ක විශාල ණයක් ගැනීම ගැනත් දැන් ලොකු සංවාදයක් යනවා. පත්තර කීපයක් මගෙන් මේ ගැන ඇහුවා. මම බැංකු බාරගන්න කලිනුයි මේ ගනුදෙනුව වෙලා තියෙන්නෙ. ඒ බැංකු සභාපතිගෙනුත් මම මේක ඇහුවා. කලින් ගත්ත ණය එයා හොදින් ගෙවලා නිසා මේ[…]

Read More »

තද තද අගමැති

මගී ජනතාව සහ දුම්රිය වර්ජකයන් අතර නෝක්කාඩුවක් ඇති වීම ආණ්ඩුවට සතුටු දායක කාරණයක් විය “දැන් දුම්රියේ අය මට්ටු වුණාම බස් සංගම් වර්ජන කරන්න දගලනවා. දඩ මුදල් අයින් කරන්නලු. මිනිස්සු මරාගෙන, වාහන හප්පගෙන නීතියක් නැතුව පාරේ යන්න අවසර දෙන්න කියලද එයාලා ඉල්ලන්නේ. මොන ආණ්ඩුවද මේවට යට වෙන්නෙ. උසස්පෙල දරුවො ඉලක්ක කරලා[…]

Read More »

මහින්ද ලගට ගියාට එයාල මට කියල ගියේ 

“මනෝ ගනේෂන් හකීම්ල මහින්ද හමුවෙලා කතාකළේ පළාත් සභා ගැන විතරමද? එතන දේශපාලනයකුත් තියෙනවද” අරලිය ගහ මැදුරේ සුහද කතා බහේදී දයා ගමගේ අගමැතිගෙන් ඇසුවේය. “මට කියලයි එයාල මහින්ද හමුවෙන්න ගියේ. පිල් මාරුවක් ගැන හෝ ඒ ගැන කතාවක් එතන නෑ. පළාත් සභා ඡන්දය තියෙන ක්‍රමය ගැනයි කතා කරල තියෙන්නෙ. අලුත් නීතිය සම්පූර්ණ[…]

Read More »

කිරිඇල්ල ලග බෙහෙත් තියනවලු –  හැබැයි රතු පස්වලට දුන්නු ඒවා නෙමෙයිලු

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පෙළපාලිය ගැනද අරලිය ගහ මන්දිරයේදී මැති ඇමතිවරු සාකච්ඡා කළහ. එයින් රජයට විය හැකි හානිය පිළිබඳව ඔවුන් අවධානය යොමු කර තිබුණි.  “සැප්තැම්බර් 05 ඒකාබද්ධය කොළඹ ඇවිත් වටලනවා කියල බොරු තර්ජන පාරක් දානවා. කී පාරක් වැටලුවද ආණ්ඩුව පෙරලුවද අගමැතිකම ගත්තද? ප්‍රචණ්ඩ ක්‍රියා කළොත් අපි ලඟ බෙහෙත් තියෙනවා කියල මම[…]

Read More »

හුස්ම ගත්තලු වසර තුනක් – තේමාව නම් ලස්සනයි 

බදාදා පෙරවරුවේ අගමැතිවරයා මඩු දේවස්ථානයේ මංගල්‍යටද එක් විය. ලක්ෂයකට අධික පිරිසක් ඊට එක්ව සිටි අතර එම ජනතාව වෙතින්ද අගමැතිවරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. බ්‍රහස්පතින්දා (15) දා උදේ අගමැතිවරයා අරලිය ගහ මැදුරට ආවේ විදේශ නියෝජිතයන් හමුවීමට හා රාජකාරී රැසක් ඉටු කිරීමටය. “හුස්ම ගත්ත වසර 03 ක්” කියන තේමාව හරි ලස්සනයි.” සජිත්[…]

Read More »

ප්‍රීති ප්‍රමෝදෙන් ඇලලී දිගම්බරන් රනිල් ජනපති කර නවතියි

පසුගිය සතිය ආරම්භයේදීම අගමැතිවරයා නුවරඑළි ගියේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දීය රජය තිළිණ කල නිවාස 404 ක විශාල ව්යාරපෘතිය ජනතා අයිතියට පැවරීමටය. ඉන්දීය මහ කොමසාරිස් හා ඇමති දිගම්බරම් ඇතුලු විශාල පිරිසක් ඒ සදහා එක් වූහ. “හිටපු ආණ්ඩු හා ඒ ආණ්ඩු වල හිටපු වතුකම්කරු ජනතා නියෝජිතයින් යයි කියා ගත් අය තමන් හැදුනා[…]

Read More »