අතන මෙතන

මෛත්‍රී නාමල් එක්ක ෆොටෝ ගහලා 

පසුගිය 24වනදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් වයඹ ඇල ව්‍යාපෘතියේ දෙවැනි අදියර විවෘත කිරීම පොල්පිතිගමදී සිදුවිය. එම අවස්ථාවට මැති ඇමතිවරු විශාල පිරිසක් සහභාගි වූහ. මේ අතර එම උත්සවයට සහභාගි වෙතැයි බලාපොරොත්තු විය නොහැකි දේශපාලනඥයෙක්ද පැමිණ සිටියේය. ඒ ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී, සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්නය. වයඹ පළාතේ[…]

Read More »

හිටපු සභාපතිට බෝතලයකින් ගහලා ලේකම්කමටත් තට්ටු කරගෙන 

පුත්තලම ප්‍රාදේශීය සභාවේ ලේකම්, හිටපු සභාපතිට බෝතලයකින් ගහලා  ගිනි විජ්ජුම්බරයක් වෙලා කියලා ආරංචියි. හිටපු සභාපති නිමල් බමුණුආරච්චි දැන් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස තමයි ඉන්නේ. 28 වෙනිදා සභාව රැස් වුන වෙලාවේ, මදුරන්කුලිය ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණය ඉදිකිරීමේදී අක්‍රමිකතා සිද්ද වෙලා තියනවා කියලා  බමුණුආරච්චි ඒ ගැන ප්‍රශ්නයක් අහලා. වලිය පටන් අරගෙන තියෙන්නේ ඔතනින්. ලේකම්[…]

Read More »

මැකෝගේ දන්සලයි බණ දේශනාවයි දිගටම තියන්න වෙනවලු 

මැතිවරණ කල් දැමීමට එරෙහිව පසුගිය දිනක මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවැත්වුණු උද්ඝෝෂණයකදී මැතිවරණ කොමසාරිස් උද්ඝෝෂකයන්ව තමන්ගේ කාර්යාලයට එක්කරගෙන ගිහිල්ලා තේ පැන් සංග්‍රහයක් කරලා මැතිවරණය ගැන දේශනයකුත් තියලා තිබුනා. අන්තිමේදී උද්ඝෝෂණේ කරපු කට්ටිය මැකෝ එක්ක සෙල්ෆිත් ගහලයි දොට්ට බැස්සේ. එදා තේ දීලා වැඩේ ශේප් කර ගත්තට මැකෝට තව ඉස්සරහට උද්ඝෝෂණ පෙරහැරකට මුහුණ[…]

Read More »

ඉසුරගේ කෑම වට්ටෝරුව රෙජිනෝල්ඩ් කුරේ හොයාගෙන

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ බස්නාහිර පළාත් මහා ඇමතිඉසුර දේවප්‍රියගේ කෑම වට්ටෝරුව ඊයේ පෙරේදා දවසක හෙළිදරව් කළා. රෙජිනෝල්ඩ් කිව්වේ  බස්නාහිර පළාත් මහ ඇමති කන්නේ හඳුන්කූරුයි ඉටි පන්දනුයි වෙන්න ඇති කියලායි… ලක්ෂ හයහමාරකට පුටුවක් ගෙන්නලා පස්ස තියන්න යන්නේ මේ කෑම කන නිසා වෙන්න ඇති කියලයි රෙජිනෝල්ඩ් කියන්නේ. එහෙම පස්ස තියන්න ගිය[…]

Read More »

මෛත්‍රී තේරවිලි අහලා යාළුවෙක්ට තෑගි දීලලු

පහුගිය 24 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිපිතිගමට ගියා. ඒ රුපියල් මිලියන 16,000 ක් වැය කරමින් ඉදි කෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට. එල්ලංගා පද්ධති මගින් සබැඳුණ ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සනිටුහන් කරමින් පවත්වපු උත්සවේ තිබුනේ පොලිපිතිගම මහජන ක්‍රීඩාංගනයේ. හැමදාම වගේ මුල[…]

Read More »

තංගල්ලෙ මන්ත්‍රී මහින්ද ගැන කිව්ව කතාව

මහින්ද රහස් පොලීසියට කටඋත්තර දුන් දා ‍උදිත ලොකුබණ්ඩාරට සැරෙන් කතා කිරීමේ සිදුවීමක් ද පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත්ව තිබුණි. මහින්ද ප්‍රකාශයක් ලබාදෙන අවස්ථාව ආවරණය කිරීමේ බලාපොරොත්තුවෙන් මාධ්‍යවේදීන් විශාල පිරිසක් එදින උදෑසන සිට විජේරාම පෙදෙසේ නිල නිවස ඉදිරියේ රැස්ව සිටියහ. ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව මහින්ද මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතරතුර එතැන[…]

Read More »

මගුල් ජෝඩුවට වෙච්ච ඇබැද්දිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් ප්‍රකාශයක් ගන්න කියලා CID නිලධාරීන් එතුමාගේ නිල නිවසට ආවේ පහුගිය 17 වෙනිදනේ. එදා ඉතින් විජේරාම හිටපු ජනපති නිල නිවස ඇතුළත වගේම පිටතත් මහ සෙනඟක් ඇවිත් හිටිය. මේ නිසා ආරක්ෂක අංශත් සීරුවෙන් තමයි හිටියේ. ඔන්න ඉතින් හිටපු ජනධිපතිතුමාට හරියටම විවාහ මංගල්‍ය දෙකකටත් එදාටම ආරාධනා ලැබිලා. නිකන්[…]

Read More »

ටියුෂන් පොලිටික්කෙකුට මැදගොඩ අභයතිස්ස හිමිගෙන් සැර කතාවක් 

මේ පොතක් අච්චු ගහල අම්බානෙකට නාගෙන ඉන්න කොළඹින් ඡන්දේ පරාද වෙච්ච ටියුෂන් ගුරෙක්ගෙන් පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙනේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට කෝල් එකක් ආවලු. හාමුදුරුවෝ පණ්ඩිත පන්නයේ මේ ගුරාගේ  ඇමතුම ගත්ත ගමන් පට පට ගලා කියවන්න පටන් ගත්තලු. ඉතින් මේ ගුරා කියනවලු හාමුදුරුවන්ට “තමුන්නාසේලා මිනිස්සු දෙන දේවල් කාලා ඉන්න[…]

Read More »

එන්න එන්න ශිවාජිලිංගම් –  බෑ… බෑ… මම යන්නම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා යාපනේ යද්දී හැමදාම කළු කොඩි උස්සගෙන උද්ඝෝෂණය කරන එම්. කේ. ශිවාජිලිංගම් මහත්තයා ඊයේ ජනාධිපතිවරයාට මුණ ගැහුනේ කළු කොඩි නැතුවයි. ජනාධිපතිවරයාඊයේ කන්කසන්තුරේ මයිලඩි ධීවර වරායට මුල්ගල් තියන උත්සවයට ගියා.ජනාධිපතිවරයා එන්න ටිකකට කලින් ධීවර ඇමති විජිත් විජයමුණි සොයිසා ඇවිල්ලා හිටියා. ඇමතිවරයා සෙනග අස්සේ ඇහැ යවනකොට එක පාරටම දැක්කා[…]

Read More »

රෝමේෂ් දකිනකොට නිරෝශා ඔරවන හේතුව…

රෝමේෂ් සුගතපාලත් නිරෝශා තලගලත් කියන්නෙ ලංකාවේ ජනප්‍රිය දෙන්නෙක් කියලා දන්නවනෙ. ඒ දෙන්නා ක්ෂේත්‍රෙය් ඉන්න හිතවතුන් දෙදෙනෙක්. හැබැයි ආරංචි වෙන විදියට නිරෝශා රොමේෂ් දැක්කම ඔරවනවලු. ඉතින් මෙහෙම කරන හෙතුව අපි හොයලා බැලුවා. නිරෝශා කියන්නෙ ප්‍රසංග වෙදිකාවට නැතිවම බැරි නර්තන ශිල්පිනියක්. ඉතින් රොමේෂ් වේදිකාවෙ ගීත ගායනා කරද්දි නිරෝෂා යම් යම්අ වස්තාවල නර්තනයේ[…]

Read More »

සුබ්‍රමනියම් සාමි මළ ගෙදර ඇවිත් මහින්දට කියූ රහස

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා අද උදෑසනම මැද මුලනට ගියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දක්වන්නටය. සුබ්‍රමනියම් මහත්තය ලංකාවට ඇවිත් තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නව දිල්ලියේ පැවැත්වෙන් සම්මන්ත්‍රණයක විශේෂ ආරාධිතයෙක් විදියට සහභාගී කරව ගන්න ආරාධනාවකුත්[…]

Read More »