වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වැඩි මිලට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් සොයා විශේෂ වැටලීමක් සිදු කර ඇත.
Read More »
නීති විරෝධීව තීරුබදු නෙගෙවා මෙරටට ආනයනය කරන ලද රජයේ අවවාදයමය රුප සටහන් නොමැතිව අලෙවිය සඳහා සූදානම් කර
Read More »
හැටන් සතොස ශාඛාවට (19) දින සහල්,රතු පරිප්පු සහ සීනි තොග ලැබීමත් සමග එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පාරිභෝගිකයන් සතොස ශාඛාව ඉදිරිපිට දිගු පෝලිම් වල රැඳී සිටීහ.
Read More »
2021-2022 වර්ෂය සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය අද(17) දින අලුයමින් අවසන් කල බව
Read More »
හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකට ඉකුත් (05) දිනයෙන් පසු (16) දින ලද ඩිසල් ලිටර් 3300 ක් මිල දි ගැනිම සදහා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන විශාල ප්‍රමාණයක්
Read More »
තාරුණයට රටක් ඉතුරු කරන ලෙසට බල කරමින් නාවලපිටිය ප්‍රදේශයේ තරුණ තරුණියන් පිරිසක් (16) දින පස්වරුවේ නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය.
Read More »
පනවා තිබු ඇදිරි නිතිය ලිහිල් කිරිමත් සමග නාවලපිටිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල භුමිතෙල් සහ වාහන වලට ඉන්ධන ලබා ගැනිමට පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටින අයුරු
Read More »
පනවා ඇති ඇදිරි නිතිය තවදුරටත් දිර්ඝ කිරිම හමුවේ හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල ආරක්ෂාව දැඩි කිරිමට යුධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව පියවර ගෙන ඇත.
Read More »
ඇත් දළ වලින් නෙළන ලද රැජිණකගේ රුවක් පිළිබිඹු වන ආකාරයෙන් නෙළා ඇති පිළිමයක් සමාජ මාධ්‍ය යොදාගෙන විකිණීමට තැත් කරමින් සිටි පුද්ගලයකු
Read More »
බාබකියු උදුනක් කාමරයක සිතලට ලබාගෙන නින්දට ගිය පුද්ගලයන් තිදෙනෙක් සිහිසුන් වි සිටියදි නුවරඑලිය මහ රෝහල වෙත (12) දින ඇතුලත් කල බව නුවරඑලිය පොලිසිය පැවසිය.
Read More »
ඓතිහාසික රාජපූජිත සිටිනාමළුව අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන නවම් මහා පෙරහර පූජෝත්සවය මෙවරද පැවැත්වේ.
Read More »