themorninglk

ජයන්ත චන්ද්‍රසිරිගේ තේරීම

උදාරි වර්ණකුලසූරිය කියන්නේ බොහෝ දෙනා ආදරය කරන රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ ආදරය නිසාම මෙවර දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදීත් ජනප්‍රියම නිළියට හිමි සම්මානය පවා හිමි කරගත්ත උදාරි මේ දිනවල අලුත් සිනමා නිර්මාණයකට සුදානම් වෙමින් ඉන්නේ. ඒ ජයන්ත චන්ද්‍රසිරි ගේ අලුත්ම සිනමා නිර්මාණය. උදාරිට ලැබුණු චරිතය සහ[…]

Read More »

මට ඉරිසියා කරන්නේ කාන්තාවන්මයි

මම මුලින්ම සම්බන්ධ වුණේ නිරූපණ කේෂ්ත්‍රයට. නමුත් දැන්නම් නිරූපණ කේෂ්ත්‍රය කියන්නේ මඩ ගොඩක්. වෘත්තීය මට්ටම තුට්ටු දෙකට ගිහින්. හොඳ නිර්මාණ කරනවා වෙනුවට ගොසිප් එකක් දාගෙන හොඳින් හෝ නරකින් ජනප්‍රිය වෙන්නයි හැමෝටම ඕන… මේ ද්වල් ගැන කල්පනා කරනකොට කේෂ්ත්‍රය ගැන තියෙන්නේ කලකිරීමක්. කෙහොමත් කේෂ්ත්‍රයට ආපු දවසේ ඉඳලම මේ කලකිරීම මට තිබුණා.[…]

Read More »

නීලමනී කළුද? සුදුද? තීරණය ඔබේ අතේ

මේ දිනවල රිදී තිරයේ ජයකෙහෙළි නංවන ‘විජයබා කොල්ලය’ සිනමා සිත්තමෙහි ප්‍රධාන චරිතයේ අයිතිකාරිය ඇයයි. සුන්දර නමුත්, සංකිර්ණ ගැහැනු චරිතයක් වන නීලමනීගේ චරිතය ප්‍රතිනිරූපණයෙන් පසු සෙනාලි අපට හමුවුණ මුල් අවස්ථාවේම අපි ඇයගෙන් විමසූ ප්‍රශ්නවලට ලැබුණ පිළිතුරුයි මේ… ‘විජයබා කොල්ලයේ’ නීලමනී, සෙනාලිට වැදගත් වෙන්න බලපාන කරුණු මොනවද? විජයබා කොල්ලය කියන්නේ තිරගත වන[…]

Read More »

මම කුලියට රඟපාන්නේ නැහැ

අවාසනාවන්ත තැනකට රට ඇද දැමූ දේශපාලකයන් අතින් සම්මාන ගන්න මට බැහැ පසුගියදා පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ 2017 වසර වෙනුවෙන් හොඳම නිළිය සඳහා වූ ජනාධිපති සම්මානය හිමිකර ගන්නා ලද්දේ සේමිණි ඉද්දමල්ගොඩ විසිනි. ඈ සිය සිනමා රංගන ජීවිතයේ හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මාන ලැබූ ප්‍රථම අවස්ථාවයි ඒ. ඈ ලද සම්මානය ගැනත්[…]

Read More »

මම යකඩ ගැහැනියක්

බාල තරුණ මහ ලු හැමෝම එකම ආකාරයට රස විදින ටෙලිනාට්‍යය මොකක්ද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ “රාවණා” කියලා හැබැයි අපි මේ යන්නේ රාවණා ගැන කතා කරන්න නෙවේ. රාවණා ටෙලිනාට්‍යයේ කේතුමතී රැජිනව මුණ ගැහෙන්න. ඉතින් අවසරයි එහෙනම් කේතුමතී රැජින ලෙස රගපාන ශ්‍රීමාලී ෆොන්සේකා සමග කතා බස් කරන්න. මම වැඩ හිඟාකන බංකොලොත් නිළියක්[…]

Read More »

මීළඟ මැතිවරණයට සූදානම්ද?

වර්තමානයේ තිරයේ නිතරම දකින්න නොලැබුණත් රසිකයන්ගේ හදවත්වල නිරන්තරයෙන් රැඳී සිටින රංගන ශිල්පිනියන් අතලොස්ස අතරේ ඕෂධී හේවාමද්දුමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. මේ දිනවල තිරයේ ඉඳහිට දකින්න ලැබීම ගැන මෙන්ම ඕෂධීගේ තවතම තොරතුරු සොයා අපි ඇය හමුවට ගියා. ඕෂධී මේ දිනවල ඔබගේ කලා කටයුතු මොනවද? මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්නෙ. ලබන අගෝස්තු[…]

Read More »

දෙවැනියා වුණාට අද මම ඉහළටම ගිහින්

මලිත් පෙරේරා කියන්නේ ප්‍රථම සුපර් ස්ටාර් තරගයේ දෙවැනි තැන දිනාගත් තරුව. නමුත් මලිත් තමන්ගේ කිරුළ පැත්තකින් තියලා ඔස්ට්‍රේලියාවට ගියා. අද ඔහු ගායකයෙක් ලෙස ඉදිරියට නාවත් ස්ථාවර තැනක ඉන්නවා. පසුගිය දවසක කෙටි නිවාඩුවක් සඳහා මලිත් ලංකාවට ආවා. කාර්යබහුල වුණත් ඔහු මොහොතක් අපට කතා කරන්න අමතක කළේ නැහැ. ගිය වර අජිත් සමග[…]

Read More »

මිහිරි දෙවැනි ඉනිමෙන් අයින් වුනේ ඇයි ?

දෙවෙනි ඉනිමේ මිහිරිගේ චරිතය හරහා රටක් හඳුනාගත් සචිනි වික්‍රමසිංහ අද වනවිට විවිධ චරිත හරහා ක්ෂේත්‍රයේ නමක් දිනාගනිමින් හිඳින යොවුන් නිළියක්. රංගනය මෙන්ද නිවේදනයටත් පය තියා සිටින සචිනි අප හා සුහද පිළිසඳරකට එලඹුණේ මෙලෙසිනුයි. සචිනි කලාවට යොමුවෙන්නෙ මම කලාවට සම්බන්ධ වෙන්නෙ කුඩා වියේදිමයි. පුංචිකාලෙ සෙල්ලම් ගෙදර ටිකිරි පැය වගේ වැඩසටහන්වලට ගියා.[…]

Read More »

පයින් ගියා… ත්‍රීවීලර් එකේ ගියා… බස් එකේ ගියා… චන්දිමාල් මෙතෙන්ට ආවේ දුක් විඳලා

ඔබ කවුද? මගේ සම්පූර්ණ නම ජයසිංහ ආරච්චිලාගේ චන්දිමාල් ඔබේ වෘත්තිය මොකක්ද? ඔබ සල්ලි හම්බ කරන්නේ කොහොමද? මම රූපලාවණ්‍ය ශිල්පියෙක්. මනාලියන් ඇන්දවීම හා මේක් අප් කිරීම මගේ ප්‍රධාන වෘත්තිය. ඔබ කෝටිපතියෙක්ද? ඔව්. දැන් මට සල්ලි තියෙනවා. කොහොමද මෙච්චර ඉක්මනට කෝටිපතියෙක් වුණේ නීතිවිරෝධී වැඩ කළාද? ඉක්මනට සල්ලි ගෙව්වේ නැහැ. අවුරුදු 15ක් රූපලාවණ්‍ය[…]

Read More »

මම තරග කරන්නේ මා සමඟයි

ඇය නිළියක්, නිවේදිකාවක්, රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඇය හොඳම නිළියට හිමි නිර්දේශවන්නට හැකියාව ලැබූ දක්ෂ ශිල්පිනියක්. නමුත් පසුගිය කාලයේ ඇය දක්නට ලැබුණේ නැහැ. ඉතින් ටෙක්ලා මුතුකුමාරිව මුණ ගැහුණේ මේ නිහැඬියාව ගැන දැන ගන්නමයි… ඇයි මේ නිහැඬියාව…? මගේ පුංචි පැටියා වෙනුවෙන් තමා ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න වුණේ. මොකද හැම දේකටම වඩා මට මගේ දුවව[…]

Read More »

මට අයිති දේ මගේ ළඟට එනවා

2019 වසරේ දෙරණ සිනමා සම්මාන උ​ළෙලේ නැගී එන නළුවා ලෙස සම්මානයට පාත්‍රවන දෙව්නක පෝරගේ ළමා වියේදීම රංගනයට පිවිස ඉතාමත් පැහැබර අනාගතයකට පෙර නිමිති කියුවෙක්. සම්මානයට පාත්‍රවීමට පෙර සිට තමන් යන මාවත පිළිබඳ පැහැදිලි දැක්මක සිටි දෙව්නක සම්මානයට පාත්‍ර වීමෙන් ඉක්බිතිව ස්වකීය කලා දිවියේ ඉදිරිය ගැන කතාබහ කළේ මෙලෙසයි. දෙව්නකට සඳරැස්[…]

Read More »
1 2 3 8