Poornima

මහින්ද පොහොට්ටුවට යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ. අද (11) පෙරවරු 11. 00 ට පමණ, විජේරාම නිල නිවසේදී ඔහු මෙම සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා විය. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගැනීම ඒ[…]

Read More »

අදත් නව අමාත්‍යවරු දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මොවුන් දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි. කැබිනට් අමාත්‍යවරුන්, බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර[…]

Read More »

මද්දුමබණ්ඩාරගේ ලිපියට පූජිත්ගෙන් ප්‍රතිචාර

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන්නේ, විධායකයේ ප්‍රධානියා සහ නිතීය හා සාමය හා පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. අද(07)පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පොලිස්පතිවරයා සඳහන් කළේය. ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බව[…]

Read More »

රංගනගෙන් වාර්තාවක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  පළමු ටෙස්ට් තරගය මේ වන විට ගාල්ලේදී පැවැත්වේ. තරගයේ ප්‍රතමයෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම මීට මොහොතකට පෙර කඩුළු 6ක් දැවි ලකුණු 199ක් රැස් කරගෙන සිටි. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අද (06) දිනයේ දී රෝරී බර්න්ස් සහ බෙන් ෆෝක්ස් ටෙස්ට් වරම් හිමි කර[…]

Read More »

ගිය පයින් මනූෂ නැවතත් එයි

නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පසුගිය නොවැම්බර් මස 1 වන දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දෙනු ලැබීය. පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඇති වු දේශපාලන වාතාවරණය දෙස අවදානය[…]

Read More »

කථානායකගෙන් විශේෂ නිවේදනයක්

නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමාට සිදුවන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කර ඇත. මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුධකාරී තත්ත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක තමා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු[…]

Read More »

තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙයි

තවත් අමාත්‍යවරුන් පිරිසක් අද (04) මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ. එම අමාත්‍යවරුන් වන්නේ , දිනේෂ් ගුණවර්ධන මහතා මහාමාර්ග හා බස්නාහිර සන්වර්ධන අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසත් , අශෝක ප්‍රියන්ත මහතා[…]

Read More »

පාර්ලිමේන්තුව කැඳවන දිනය ගැන කරූගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට ජනාධිපතිවරයා විසින් එකඟතාවයකට පැමිණි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අද(02) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව ආරම්භ වී තිබේ. නොවැම්බර් මස 16[…]

Read More »

පාර්ලිමේන්තුව යළි කැඳවන්න දිනය මෙන්න

නොවැම්බර් මස 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය. සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව එළඹෙන 5වනදා කැඳවීමට නියමිතව තිබියදී ලබන 16වනදා දක්වා දින 11ක කාලයක් පාර්ලිමේන්තුව කල්තැබීමට පියවර ගැනුණි. ඒ අනුව සාමාන්‍ය පරිදි ලබන 5වනදා[…]

Read More »

නුවන් සොයිසාට තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු වූ නුවන් සොයිසාට තාවකාලික තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනතේ වගන්ති තුනත් උල්ලංඝණය කිරීම තහනමට හේතුවී ඇත. මෙම තහනම වහාම ක්‍රියාත්මක වන බව ද  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

Read More »

ජනපති සහ කථානායක අතර සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද (31) සවස කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය. පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳවද මෙහිදී කතානායකවරයා ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර ඇතැයි වාර්තා වේ. මෙම සාකච්ඡාව පැවැත්වුණේ අග්‍රමාත්‍ය ධුරයේ සිදුකළ වෙනස්කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් පිටව යාම තවදුරටත් ප්‍රතික්ෂේප[…]

Read More »
1 2 3 5