Arun Admin

ප්‍රදේශ රැසකට අද වැසි – කාලගුණය

නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න්පමණපසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන්[…]

Read More »

මෙවන් පියෙක් ලද දරුවන් නිවුණේ වේ

තාත්තාගෙ සුළැඟිල්ල දරුවකුට යෝධ රැකවරණයකි. දරුවන්ට නිහඬවම ආදරය කරන්නේත්, නිහඬවම දරුවන් ගැන සතුටු වන්නේත්, නිහඬවම දරුවන් ගැන දුක්වන්නේත් තාත්තාමය. දරුවන් වෙනුවෙන් විසල් සෙනෙහසක් හදවතේ ඉපදුණත් තාත්තා කිසිවිටෙකත් ඒ සෙනෙහස දරුවන්ට එළිපිට පෙන්නන්නේ නැත. තාත්තලා එහෙමය. තාත්තලා එහෙම වුණත් පසුගිය සඳුදා නුවර දී එන්. රාමරාජ් තාත්තාට නම් ඒ රහසේ හංගාගෙන සිටි[…]

Read More »

බෙලි කටුවෙන් වාසනාව පැතීම

1965 වර්ෂයේ තිරගත වූ ‘චණ්ඩියා’ චිත්‍රපටය ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වූවකි. එනිසාම පසුකාලීනව ‘චණ්ඩියා’ යන නම ඇතුළත්ව චිත්‍රපට ගණනාවක්ම බිහි විය. ‘චණ්ඩින්ගෙත් චණ්ඩියා’, ‘හිත හොඳ චණ්ඩියා’, ‘එදත් චණ්ඩියා අදත් චණ්ඩියා’ එවැනි චිත්‍රපට කිහිපයකි. ‘චණ්ඩියා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ ටයිටස් තොටවත්තයන්ය. 1992 වර්ෂයේ දී පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් තොටවත්තයන් පවසා සිටියේ ‘‘චණ්ඩියා’’ චිත්‍රපටයට[…]

Read More »

චිත්‍රපටවලින් දකිනවට වඩා ඉන්දියානු පොලිසිය හොඳයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් පොලිස් සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය වන අනුරාධා ෂංකර් එම ප්‍රාන්ත පොලිසියේ දීප්තිමත් පොලිස් නිලධාරිනියකි. පොලිසියේ ඉහළම නිලයක් හෙබවුවද, සංවේදී කාන්තාවක් ලෙස ගෞරවාදරයට පත්ව සිටින ඇය ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධිධාරිනියකි. අනුරාධාගේ පියා රාම් චන්ද්‍රකාන් ද ඉන්දීය පොලිසියේ විශ්‍රාමික නිලධාරියෙකි. ආචාර්ය ඌෂා කිරන් ඛාන් වන ඇයගේ මව කිවිඳියකි. ඉන්දියාවේ[…]

Read More »

වවුනියාවේ ඩෙංගු රෝගීන් 596ක් – ඩෙංගු මරණ දෙකයි

ගතවු වසරේ වවුනියාව දිස්ත්‍රික්කය තුළින් ඩෙංගු රෝගීන් 596 දෙනෙකු වාර්තා වි ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි. වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පැවසූවේ ඉන් පුද්ගල‍යින් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. වවුනියාව සෞඛ්‍ය අධිකාරි බල ප්‍රදේශය තුළින් පුද්ගලයින් 405 දෙනෙකුද, වවුනියාව සෙට්ටිකුලම සෞඛ්‍ය අධිකාරි[…]

Read More »

ගෑස් හා කිරිපිටි මිල ඉහළ යන ලකුණු

ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. ගෑස් සමාගම් දෙකක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇති බවයි එම අධිකාරියේ උසස් නිලධාරියෙකු සදහන් කළේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර ප්‍රමාණයකින් ඉහළ[…]

Read More »

බටු කැස්බෑවෙකු මස් කරමින් සිටි මවක සහ දියණියක් අත්අඩංගුවට

බටු කැස්බෑවෙකු ඝාතනය කර මස් කරමින් සිටි මවක සහ දියණියක් වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සහ නාවුක හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකාරියන් හලාවත මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ මහතා වෙත 12 වැනිදා රාත්‍රීයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇත.[…]

Read More »

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අනවශ්‍යයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අනවශ්‍ය බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී ස්වාමින් වහන්සේ පවසනවා. උන්වහන්සේ බැහැදැකීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා වෙත අදහස් දක්වමින් අස්ගිරි අනුනාහිමියන් ප්‍රකාශ කළේ පළාත් සභා හෝ මහමැතිවරණයකට යොමුවීම වඩාත් සුදුසු බවයි. “අපි අස්ගිරි පාර්ශවය හැටියට මුල ඉදලම කීවේ අලුත් ආණ්ඩුක්‍රම[…]

Read More »

දෙමාපියන් අහිමිව මිත්තණිය සමඟ ජිවත්වු දැරිය වෙනුවෙන් යුධ හමුදාවෙන් නව නිවසක්

කිලිනොච්චිය, විශ්වමඩු ප්‍රදේශයේ මාණික්කපුරම් ග්‍රාමසේවා වසමේ දෙමාපියන් අහිමිය සිය මිත්තණිය සමඟ පැල්පතක ජිවත්වු වයස අවුරුදු 17 ක් වන ජෙදිපන් නිලවර්ෂි දියණිය වෙනුවෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනාවන් විසින් නිවසක් සාදා ප්‍රදානය කිරීම 572 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ප්‍රියන්ත දසනායක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණ. කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා මහතාගේ උපදෙස් හා[…]

Read More »

නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද ජනාධිපති කර්යාලයේදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 4.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි. මේ සඳහා පළාත් 4 ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙත කැඳවීම් කර ඇති බවයි නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි[…]

Read More »

උතුරේ සියලුම පාසල් 14වැනිදා වසා දැමේ

ලබන 14 වැනිදා උතුරු පළාතේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කර තිබෙනවා. ඒ ලබන 15 වැනිදාට යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන්. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය[…]

Read More »
1 79 80 81 82 83 135