Arun Admin

ඩේල් ස්ටේන් ලොව සුපිරි පන්දු යවන්නන් තිදෙනෙකුගේ වාර්තා බිඳදමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීම ඩේල් ස්ටේන් වාර්තා පොත් අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඒ පන්දු යැවීමෙන්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලබාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටි ඩේල් ස්ටේන් 7 වැනි ස්ථානය දක්වා පැමිණීමට ඊයේ (14) සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුළු 4ක්[…]

Read More »

ජය ගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – මහින්ද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟත්වයෙන් යුතුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. ඊයේ(14) ලුණුගම්වෙහෙර ප්‍රදේයේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී මාධ්‍යවේදීන් DIG නාලක[…]

Read More »

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටේසට් ක්‍රිකට් තරගයේ අද තෙවන දිනයයි. ඊයේ දිනය නිමාවන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 126ක් ලබාගෙන සිටියා. දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඩුප්ලිසිස් ලකුණු 25ක් සහ ඩි[…]

Read More »

උසස් පෙළ විභාග අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ නොකෙරේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා මේ බව සඳහන් කර තිබෙනවා. පාසල් අයදුම්කරුවන් සඳහා අදාළ අයදුම්පත් මේ වන විට විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් බාර ගැනීම මේ මස 25[…]

Read More »

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ කුඩු චූටිගේ තොරතුරු හෙළිවෙයි

ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. ඊයේ (14) රාත්‍රි 9 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූවේ දැනට මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රාන් නමැති පාතාල සාමාජිකයාගේ අනියම් බිරිඳයි. ඇය ආශා ෆාරි හෙවත් කුඩු චූටි යන අනවර්ථ නාමයෙන්[…]

Read More »

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ නම් තනතුරු නොසලකා නීතිය ක්‍රියාත්මක කරන්න

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (14) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු කි‍්‍රඩාංගණයේ පැවති අනුරාධපුර දිස්ති‍්‍රක් පරිසර සමුළුව අමතමිනි. මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ[…]

Read More »

පා.ම. ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිදට එරෙහි නඩුව යළි විභාගයට

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද(14) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබුණා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත් වුණා. මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි විශ්‍රාමික යුධ හමුදා මේජර් විමල් ප්‍රනාන්දු මහතා[…]

Read More »

කොල්ලන්ට ආසද ? තරඟ 4ක් තහනම්

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක ජෝයි රූට් ට අපහාස කිරීමේ වරදට කොදෙව් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ෂැනොන් ගැබ්‍රියල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග 4ක තහනමක් පනවා තිබෙනවා. දෙරට අතර පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙම සිදුවීම සිදුව තිබෙන්නේ. එහිදී ඇති වූ සංවාදය මෙසේයි. කොදෙව් ක්‍රීඩක ගැබ්‍රියල් – ඇයි ඔයා මාත් එක්ක හිනා[…]

Read More »

ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාර කෙරේ

ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ ‍පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ගැනීමට අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඇයව අද ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝග ලබාදී තිබෙන්නේ. පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක[…]

Read More »

මිලියන 7ක් වටින කේරළ ගංජා කිලෝ 68ක් මරාදානේ ජීප් රථයක

කේරල ගංජා සමග මරදාන මගී ගුවන් පාලම ආසන්නයේදී අනතුරකට ලක් වූ ජීප් රථයේ හිමිකාරියගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ ජීප් රථයේ හිමිකාරිය මැදපෙරදිග සේවය කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. ඇයට අයත් මෙම වාහනය කුලී පදනම මත බම්බලපිටිය හෝටලයකට ලබා දී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.[…]

Read More »

අපි ටිකක්වත් දැනගෙන හිටියේ නැහැ ශ්‍රී ලංකාවේ අලුත් පන්දු යවන්නන් ගැන

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීම සදහා දකුණු අප්‍රිකාවට ආරාධනා කර සිටියා. ඒ අනුව දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 235ක් ලබාගත්තා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්වන්ටන් ඩි[…]

Read More »