Arun Admin

ජනපති සහ විපක්ෂනායක අතර විශේෂ හමුවක් අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධාන ගත විම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළා. ඒ සම්බන්ධයෙන්[…]

Read More »

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ජයග්‍රහණය කර තිබෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. අද තරගයට සහභාගි වන කණ්ඩායම් දෙක පහතින්….. South Africa: Dean Elgar, Aiden Markram, Hashim Amla, Faf du[…]

Read More »

මහේල සංගා ක්‍රීඩා ඇමති හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුවේදි ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව සංගා, මහේල හා හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවයි. එම යෝජනා කුමන[…]

Read More »

වේග සීමා උල්ලංඝණය කළොත් බලපත්‍රය අහෝසියි – බස්වල

වේග සීමා උල්ලංඝණය කරමින් ධාවනය වන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. අධික වේගය හේතුවෙන් සිදු වන අනතුරු අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බවයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප්‍රකාශ කළේ. අපරික්ෂාකාරීව අධික වේගයෙන් ධාවනය වන බස් රථ සම්බන්ධයෙන් වන පැමිණිලි[…]

Read More »

දෙවන ටෙස්ට් තරඟය ආරම්භයට පෙර නායක දිමුත් කතාකරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද ආරම්භවීමට නියමිතව තිබෙනවා. අද පැවැත්වෙන දෙවන තරග සම්බන්ධ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. ඔහු එහිදී කියා සිටියේ දෙවන තරගය සදහා තම කණ්ඩායමේ සාමාජිකයින් තුළ ඇති සූදානම[…]

Read More »

පොලිස්පතිගේ කටහඬ සාම්පල වාර්තාව අධිකරණයට

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාව මෙම සතිය ආරම්භයේ අධිකරණයට ඉදිරිපත් කළ බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනවාරි මස 14 වැනි දා ප්‍රථමවරට රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටියා. ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන්[…]

Read More »

කුසල් හෙට තරඟයට ක්‍රීඩා කරනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වශයෙන් කියයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග හෙට (21) දිනයේ පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සදහන් කළේ පුහුණුවීම් අතරතුර කුසල් මෙන්ඩිස්ගේ පාදය ආබාධයකට ලක්වූ බවයි. කෙසේ වෙතත් මේ වන විට එය යහපත් අතට පත්ව[…]

Read More »

96 ලෝක කුසලානය ගහන කොට Social Media නොතිබ්බ එක ලොකු පිනක්

ක්‍රිකට් නිසා වැටි වැටී සිටින අප මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම සදහා රටක් වශයෙන් ක්‍රීඩකයින්ට උදව් කරමු යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දිනයේ විවෘත කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කෙ$තුගාරය තුළ පැවැති උත්සවය අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ 96 වසරේ[…]

Read More »

රණවිරු දඩයමට එරෙහිව හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් සටනට

ත්‍රිවිද හමුදාවන්ගේ ඇති විනය අනුව වැරදි කරන එහි සාමාජිකයින්ට අතීතයේ සිට අද දක්වා උපරිම දඬුවමින් හමුදා නීතිය අනුව සිදු කර ඇති බව හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක පැවසිය. පදනම් ආයතනයේ අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව පැවැසීය. යුධ අපරාධ සිදු කළ බව සඳහන් කරමින් හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීමට[…]

Read More »

උතුරේ ප්‍රශ්න විසදන්න උතුරේ දේශපාලන පක්ෂවලට ඉඩ දිය යුතුයි

උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට උතුරේ දේශපාලන පක්ෂවලට ඉඩ දිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. ඉංගිරිය ප්‍රදේශයේ ඊයේ(19) පස්වරුවේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාතික ආණ්ඩුව සිදුවීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය බහුතරය පාර්ලිමේන්තුව තුළ ලබා ගත යුතු බවත්,ඒ බහුතරය ලබා ගැනීමට මේ වන විට[…]

Read More »

පුහුණු තරඟයෙන් අනතුරුව කරන්න ඕන දේ තීරණය කරනවා

ලබන මස 3 වැනිදා ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට නියමිතව තිබෙනවා. එම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව දරනු ලබන්නේ ලසිත් මාලිංග විසින්ය. ඔහු ඒ සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති උත්සවයකින් අනතුරුව අදහස් දැක්වුවා. ඒ මෙලෙසින්,

Read More »