Arun Admin

STF අණදෙන නිලධාරී ජෙ.නි.පො. එම්. ආර්. ලතීෆ්ට වසරක සේවා දිගුවක්

අද (05) දින විශ්‍රාම යාමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදී තිබෙනවා. පෙබරවාරි 05 වැනි දින, එනම් අද දිනට වයස අවුරුදු හැටක් සපිරීම හේතුවෙන් ඒ මහතා විශ්‍රාම යාමට නියමිතව තිබුණා. 1979 වසරේ ජනවාරි මස 15 වන දින[…]

Read More »

පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර, එම තනතුරෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවා තිබෙනවා. අද පස්වරුවේ පැවති කැබිනට් හමුවේ එකඟතාව මතයි එම මහත්මිය මෙලෙස යළි සේවයේ පිහිටුවා තිබෙන්නේ. පී.එස්.එම්. චාල්ස් මහත්මිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ[…]

Read More »

ජාතික ආණ්ඩුව ගැන මුස්ලිම් කොංග්‍රසයේ තීන්දුව අද

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. මෙතෙක් ඒ සම්බන්ධයෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කළේ. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

Read More »

දකුණු අප්‍රිකා සංචාරයට චන්දිමාල් නැහැ – නායකත්වය දිමුත්ට

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 17දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ඒ අනුව මෙම සංචිතයේ කණ්ඩායමේ නායකත්ව හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්නට වීම විශේෂත්වයක්. දිනේශ්[…]

Read More »

2019 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (05) සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 2019 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබාගැනීමට බලය දීම සඳහා ද, ඒ මුදල් වර්ෂය තුළ[…]

Read More »

විරාත් ලෝක කුසලානය තුන්වන වරට ඉන්දියාවට දිනාදෙනවා විශ්වාසයි – සචින්

ලොව අග්‍රගනයේ සුපිරි පිතිකරුවෙකු වන සචින් ටෙන්ඩුල්කා 2019 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දීය කණ්ඩායම විසින් ජයගනු ඇති බවට විශ්වාසය පලකර තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටෙන්ඩුල්කාර් පවසා ඇත්තේ විරාත් කෝලිගේ නායකත්වයෙන් ඉන්දියාව තුන්වන වරට ලෝක කුසලානය දිනා ගනු ඇති බවයි. ඉන්දීය කණ්ඩායම තමන්ට ලැබෙන අවස්ථාවන් ගැන සැකිලිමත් විය යුතුයි. අපි තමයි[…]

Read More »

ජෙෆ්රි ඇලෝසියස්ට ඉන්දියාවට යන්න අවසර – සිංගප්පූරුවට යන්න බැහැ

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට මේ මස 13 වනදා සිට 20 දක්වා කාලසීමාව තුළ ඉන්දියාවේ සංචාරය කිරීම සදහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (05) අවසර ලබාදුන්නා. සිංගප්පූරුවට යාම සඳහා පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන මෙන් ජෙෆ්රි ඇලෝසියස් මහතා කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉන්දියාවට පමණක් යාමට අධිකරණය[…]

Read More »

ජාතික ආණ්ඩුවට පක්ෂව ඡන්දය දෙන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග

යෝජිත ජාතික ආණ්ඩුවට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද (05) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව සදහන් කළා. ඒ අනුව ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ගෙන එන යෝජනා[…]

Read More »

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක අද විශ්‍රාම යයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා අද (05) එම ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා. පෙබරවාරි 05 වැනි දින, එනම් අද දිනට වයස අවුරුදු හැටක් සපිරීම හේතුවෙන් විශ්‍රාම යාමට නියමිතයි. 1979 වසරේ ජනවාරි මස 15 වන දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දුර්වලයි – ඕස්ට්‍රේලියා ක්‍රීඩා විලාශය ඉතාමත් නරකයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති වෝන් මුරලි ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු අග්‍රගනයේ දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. මෙහිදී මුරලි පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් දක්ෂතාවලින් බහුල නමුත්, ඒවා ඉතා අස්ථාවරයි බවයි. එය[…]

Read More »

රේගු වැඩ වර්ජනය නිසා පිටකොටුවේ සියලු තොග වෙළඳසල් වසා දැමේ

රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 07 වන දිනටත් ක්‍රියාත්මක වනවා. රේගු නිලධාරීන් පෙන්වා දෙන්නේ සතියක කාලයක් ගත වී ඇතත් මේ දක්වාත් තම ගැටලුවට විසදුම් ලබාදීමට බලධාරින් පියවර ගෙන නොමැති බවයි. අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කිරීමට ගනු ලැබූ කැබිනට් තීරණය අද දිනය තුළ නිවැරදි නොකළ[…]

Read More »