කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් කෙසෙල්වත්ත ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
රට තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කර පවසන්නේ දේශපාන න්‍යාය පත්රයන්ට හසුනොවී එක් ජාතියක්
Read More »
එල්.ටී.ටී.ඊ. සංවිධානය තවත් වසර 05කට ඉන්දීය රජය විසින් තහනම් කර තිබේ.
Read More »
ආගමන විගමන කොන්දේසි උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයින් 4 දෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ.
Read More »
වයඹ පළාතේ සියලු පාසල් අද (14) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read More »
ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධන කිරීමට රජය තීරණය කර ඇත.
Read More »
ගුවන්තොටුපොලෙහි ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තර කිරීම සඳහා අමතර ආරක්ෂක පියවර රැසක් ගෙන ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති දම්මික රණතුංග පවසයි.
Read More »
රට තුළ පැවති වාතාවරණය හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා බාධා එල්ල වු සති දෙකක කාලය සඳහා හිලව් සැසි නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
Read More »
ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ගේ ඩීඑන්ඒ සාම්පල සමඟ ඔහුගේ දියණියගේ ලේ සාම්පල සසදා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රජයේ රස පරීක්ෂකවරයාට
Read More »
2018/2019 ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පෙහෝ දිනට පසු දිනෙන් (19) අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජ මහ විහාරයේ විහාරාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක සහ
Read More »