Arun Admin

මැයි 20 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් කරයි

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලබන 18 වැනි සෙනසුරාදා දිනට යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු
Read More »

පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි

පාසල් සති කිහිපයක් වසා දැමීම හේතුවෙන් මෙම වාරයට නියමිත අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
Read More »

අයි.එස්. පුහුණුව ලද වර්චුසා ඉංජිනේරුවා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බව හෙළිවේ – මාධ්‍යවේදියෙකු ලෙසත් පෙනී සිටිලා

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් දෙමටගොඩ වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවකු වූ ආදිල් අමීස් (24) නමැති අයි.එස්. පුහුණුව ලද මුස්ලිම් අන්තවාදි සාමාජිකයා
Read More »

මාලිංග තවම තීරණයක් අරගෙන නැහැ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩයාමේ හිටපු නායක ලසිත් මාලිංග සදහන් කරයි.
Read More »

ගැටුම්කාරී සිද්ධීන්ට සම්බන්ධ 31ක් අත්අඩංගුවට

කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී​ සිද්ධීන්ට සම්බන්ධව ප්‍රශ්නකිරීම සදහා අද (15) පෙරවරු වනවිට පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
Read More »

හොර වීසා වලින් ලංකාවේ සිටි බංගලි 12ක් කොටු

ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නේවාසික වීසා ව්‍යාජ ලෙස සකස් කර වසර ගණනක් ලකාවේ රැදී සිටි බංගලිදේශ ජාතිකයින් දොළොස් දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තු
Read More »

මුළු දිවයිනටම අද රාත්‍රී 9 සිට හෙට අලුයම 04 දක්වා පොලිස් ඇඳිරි නීතිය

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (14) රාත්‍රී 9.00 සිට හෙට (15) අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
Read More »

දිවුරුම් ප්‍රකාශ මත පදනම්ව වාහන පැවරීම තාවකාලිකව අත්හිටුවයි

භාවිත කරන ලද මෝටර් රථ වාහනයක් එක්දින සේවය යටතේ වෙනත් අයෙකුට පැවරීමේදී විකුණුම්කරු සහ ගැනුම්කරු යන දෙපාර්ශවය ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් විය යුතු බව එහි
Read More »

වයඹට පැනවූ ඇඳිරි නීතිය පස්වරු 4ට ඉවත් කර නැවත පස්වරු 6ට ඇරඹෙයි

වයඹ පළාතට බලපාන ලෙස පනවා ඇති පොලිස් ඇදිරිනීතිය අද (14) පස්වරු 4.00ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත්
Read More »

කඩුවක් නිසා මහ අවුලක් – ගාල්ල ඉමදුව සභාවේ මහ ගාල ගෝට්ටියක්

ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීම 14 දින පැවති අවස්ථාවේ දී එම සභා රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී රේණුකා සංජීවනී මහත්මිය කඩුවක් රැගෙන ඒම නිසා ඉමදුව ප්‍රාදේශීය
Read More »