අයිෂා නිහඬවම ටික දුරක් ඉදිරියට ඇවිදගෙන ගියාය. ඇයට මිනිසුන් මරා දමන්නට උවමනාවක් නැත. එහෙත් ඇය අසරණය. කරන්නට දෙයක් නැත.
Read More »
ජිහාඩ් ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සම්පූර්ණ සහයෝගය පලකරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධූ මහතා ප්‍රකාශ කර තිබේ.
Read More »
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවත් සමග ආණ්ඩුව හා විපක්ෂය අභ්‍යන්තරයේ මත ගැටුම් ආරම්භ වී තිබේ.
Read More »
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ වහාම ඇඟිල්ල දිගු වූයේ රටේ බුද්ධි අංශ වෙතය. ආණ්ඩුවේම මැති අැමැතිවරුන් පවා කිසිදු වග විභාගයක් සේම ලැජ්ජාවක්ද නොමැතිව බුද්ධි අංශ වෙත චෝදනා කළහ.
Read More »
වාර්ෂික ඒකපුද්ගල සහල්, තිරිඟුපිටි හා සීනි පරිභෝජනය 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ වැඩි වී ඇත.
Read More »
ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත, රත්පත් රජමහා විහාරයේ දී ආරම්භ වී ඇත.
Read More »
නාගරික සංවර්ධන පනත යටතේ පවරා දී ඇති බලතල උපයෝගි කර ගනිමින් කොළඹ නගර සභාවට අයත් වාණිජ බලතල සියල්ල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමි
Read More »
පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සමග දෛනිකව පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය 1700 දක්වා අඩුවී ඇතැයි සංචාරක මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්
Read More »
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත්කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇත. එහෙත් එම වාර්තාව
Read More »
මොරටුව, කටුබැද්ද ශ්‍රී ඥාණවිමලාරාමය විහාරස්ථානයේ ගින්නක් හටගෙන තිබේ.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර හමුවක් අද (17) පැවැත්වේ.
Read More »