Arun Admin

“බඩේ අමාරුවක් හැදී මාතර මහ රෝහලට ඇතුලත්වූ ත්‍රි රෝද රථ රියදුරුට දරුවෙක් ලැබිලා”

දැඩි උදරයේ වේදනාවක් බව පවසමින් 22 දින අලුයම මාතර මහ රෝහලට ඇතුලත්වූ තරුණයකුට දරුවෙක් ලැබීමේ පුවතක් මාතර මහ රෝහලින් වාර්තා වේ. රෝහල් තොරතුරු වලට අනුව සිදුවීම මෙසේ විය.22 දින රාත්‍රියේ තරුණයකු දැඩි උදරයේ අමාරුවක් ඇතිවී රෝහලට ඇතුලත්ව ඇත. පිරිමි නමකින් ඇතුලත්ව ඇති මෙම තැනැත්තා 26 වැනි වියේ පසුවූ අතර ජාතික[…]

Read More »

වෛද්‍ය සිසුවියක් යාපනයේදී ඝාතනය කරයි – සැකකරු අත්අඩංගුවට

යාපනය, වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලද වෛද්‍ය සිසුවියක් අද (22) දහවල් යාපනය පන්නෙයි ප්‍රදේශයේදී ඝාතනය කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි. යාපනය ආරක්ෂක අංශ පැවසුවේ ඇයගේ පෙම්වතා බවට සැක කරන පුද්ගලයෙකු විසින් අදාළ ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක කරන බවයි. සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු යුද හමුදාවේ[…]

Read More »

බැංකු සෙප්පුවේ තියෙන වැදගත් හඬපට අද සභාගත කරනවා – රන්ජන්

තමන් සතු දුරකථන සංවාද හඩපට අද පස්වරු 6.00ට පෙර පාර්ලිමේන්තුවට සභාගත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. අද පාර්ලිමේන්තු සභාවාරයට සහභාගිවෙමින් රාමනායක මන්ත්‍රීවරයා සදහන් කළේ තමන් සතු හඩපට වලින් කොටසක් බැංකුවක සේප්පුවක තැන්පත් කර ඇති බවයි. එම හඩපට තමන්ගේ ලේකම්වරයෙකු හරහා ලබාගෙන පාර්ලිමේන්තුවට සභාගත කිරීමට කටයුතු කරන බව[…]

Read More »

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද – ඇන්ජි ශතකයක් අභියස

මෙම තරගයේ තෙවන දිනය සදහා ඊයේ (21) දිනයේ තරගය අවසන් කරන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුළු 4ක් දැවී ලකුණු 295ක් රැස්කර ගෙන සිටියේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 80ක් රැස්කර ගත් අතර, නායක දිමුත් කරුණාරත්න ලකුණු 37ක් රැස්කර ගැනීමට සමත් විය.[…]

Read More »

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය නොකර හිඳීමට නම්…

කිසිදු හේතුවක් මත රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවධාරණය කර තිබේ. අගමැතිවරයා මේ සහතිකය දී ඇත්තේ පසුගිය දිනෙක කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීය. කිසියම් රාජ්‍ය ආයතනයක් පාඩු ලබන විට එය පෞද්ගලික අංශයට විකුණා දැමීම රාජ්‍ය ප්‍රතිපත්තියක් වූ යුගයක් මේ රටේ[…]

Read More »

විරාජ් දයාරත්න සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පත් කර තිබේ. මීට පෙර සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස රනෙල් ටී. විජේසිංහ මහතා කටයුතු කළ අතර, ඔහුගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව 2019 දෙසැම්බර් මස 03 දින සිට වැඩබලන සභාපති ලෙස මහා[…]

Read More »

සාලිගෙන් දිව දෙකේ කතාවක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් බවට ඊයේ (21 වැනිදා) රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂ හේරත් ජනාධිපති කොමිසමට පැවසුවාය. මේ පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ දැඩි අවධානය යොමුවූ අතර (c151)[…]

Read More »

හම්බන්තොට වරාය සම්පූර්ණයෙන්ම චීනයට පවරා නැහැ – චීන තානාපති කියයි

හම්බන්තොට වරාය සම්පූර්ණයෙන්ම චීනයට පවරා දී ඇති බවට ඇතැමුන් නිවරදි නොවන මතයක් සමාජය තුළ ව්‍යාප්ත කර ඇතැයි චීනයේ තානාපති Cheng Xueyuan මහතා පවසයි. චීනයේ සමාගමකට හම්බන්තොට වරාය සම්පූර්ණයෙන් පවරාදී නොමැති බවත් එහි කටයුතු එම සමාගම මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිදුකරන බව මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ[…]

Read More »

විනිසුරු ධම්මික හේමපාල කොළඹ අපරාධ කොට්ඨාසයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග සිදු කළ සංවාදයක් හේතුවෙන් වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (21) ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සිදුකළ සංවාදය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි. ආන්දෝලනාත්මක මෙම දුරකථන හඩපට සම්බන්ධයෙන් මීට පෙර[…]

Read More »
1 2 3 351