gayantha

කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියා සහ දියණියන් දෙදෙනෙකු මරුට

කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියෙකු සහ දියණියන් දෙදෙනෙකු අද(23) මුහුදු රළකට හසුව මියගොස් ඇති බව කිරින්ද පොලිසිය සඳහන් කරයි. යාල සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම පිරිස හෝටලය පිටුපස මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර සිද්ධියෙන් දිවි ගලවාගත් මව තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත්[…]

Read More »

ඉන්දියන් හමුදාව යාපනය රෝහල ලේ විලක් කළ හැටි

අප නිවස පිහිටා තිබුණේ වව්නියාව රෝහලට යාබදව බැවින් අවට සිදුවන ගැටුම්, කෝලාහල පිළිබඳව තොරතුරු මා හට ඉක්මනින්ම ලැබුණේය. මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමේදී එය මට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් විය. නමුත් ගෙදර අයට රෝහලට යාබදව අපගේ පදිංචිය තිබීම ප්‍ර‍යෝජනවත් වූයේ වෙන කිසිවක් නිසා නොව රෝහල නිසා අපට ලැබුණ ආරක්ෂාව හේතුවෙනි. ‘‘මොනවා හරි[…]

Read More »

රටට යහපතක් වීමට නම් 18වන හා 19වන සංශෝධන අහෝසි කළ යුතුයි

රටට යහපතක් වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18වන හා 19වන සංශෝධන අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සර සැමරුමට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (23) පැවැත්වුණු අතර එයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Read More »

එදා අමුඩ ලේන්සුවක් ගන්නවත් තැනක් කිරිබත්ගොඩ තිබුණේ නැහැ

කොළඹ නුවර ප්‍රධාන පාරේ කැලණිය ඊරියවැටිය හන්දියේ සිට කිරිබත්ගොඩ ගාල හන්දිය තෙක් ඇති දුර ප්‍රමාණය කිලෝමීටරයකට වැඩි නොවේ. එහෙත් සෑම වසරකම අප්‍රේල් මාසයේ මුල් දෙසතිය තුළත් දෙසැම්බර් මාසයේ අවසන් දෙසතිය තුළත් කොළඹ නුවර පාරේ දිවෙන වාහනයකට මේ කිලෝමීටරය පසු කිරීමට ඇතැම් විට පැයකට ආසන්න කාලයක් බලා හිඳින්නට සිදුවෙයි. ඒ එම[…]

Read More »

අවුරුදු 20ක් අනුරපුර වන්දනාකරුවන්ගේ පිපාසය නිවන වතුර දානය

‘කන්දේ ගෙදර’’ කියන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ කවුරුත් දන්න නිවසකි. මිනුවන්ගොඩ බෝටියාවත්ත ගමේ කන්දෙගෙදර දොන් ජොහානිස් ජයසිංහ මුදලාලි ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය අයෙකි. ඔහුට කොළඹ පරණ නගර ශාලාවේ හාල්, කුළුබඩු සිල්ලර කඩයක් තිබිණි. ඒ කාලේ ඒක සරු ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරයට අමතරව මිනුවන්ගොඩ නගරයේ කඩ කීපයක අයිතිය වගේම අක්කර විසි-තිස් ගාණක පොල් ඉඩම්[…]

Read More »

මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

ඡන්ද හිමි නාමලේඛණ ප්‍රතිශෝධන අයදුම්පත් කඩිනමින් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරීන්ට යොමු කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි. එම ඉල්ලූම් පත්‍රයේ ඇති තොරතුරු නිවැරදිව සම්පූර්ණ කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක සඳහන් කළේය.

Read More »

ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවෙන් මේ රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව ගොඩ නැගීමට කැපවනවා

ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවෙන් මේ රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සියලු ජාතින්ට මේ පොළවේ ජීවත් වීමට හැකි සමාජයක් ගොඩ නැගීමට කැපවන බව විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි. විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ බව පැවසුවේ පෙරේදා (21) පස්වරුවේ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති පාස්කු ඉරිදා ප්‍රහාරයට[…]

Read More »

යල කන්නයේ සිට වී මිල ඉහලට – පී.හැරිසන්

2019 යල කන්නයේ සිට වී මිල ඉහල දමන බවත් දැනට පවතින සහතික මිල පිළිබඳ තමන් ද සෑහීමකට පත් නොවන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය. මහවිලච්චිය මහා වාරිමාර්ග ව්‍යාපාරයට අයත් කෘෂි මාර්ග හා ඇළවේලි සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය පිළිබඳ[…]

Read More »

විසඳුම් ලබා දෙන තෙක් සෑම බ්‍රහස්පතින්දා දිනකම සංකේත වැඩවර්ජනයක්

දින 02 ක් පුරා ක්‍රියාත්මක වූ දුම්රිය වැඩවර්ජනය ඊයේ (22)මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර ඇත. අද අලුයම සිට දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුරුම්කරු සඳහන් කළේය. තම ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා දෙන තෙක් සෑම බ්‍රහස්පතින්දා දිනකම සංකේත වැඩවර්ජනයක්[…]

Read More »

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේයි

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹී ලබන මස පළමු වැනි දා දක්වා ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය. මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළ අතර පොසොන් සතිය නිමිත්තෙන් සුරාබදු දෙපාර්තුමේන්තුව දිවයින පුරා[…]

Read More »