gayantha

හදිසි විදුලිය මිල දී ගැනීමේ ටෙන්ඩරය විදුලි බල අමාත්‍යාංශය විසින් කල්දැමිමෙන් ආයෝජකයන් කලකිරේ

මෙගා වොට් සියයක හදිසි විදුලිය මිල දී ගැනීමේ ටෙන්ඩරයට හිමිකම් කී චීන සමාගමට ටෙන්ඩරය පිරිනැමීම විදුලි බල අමාත්‍යාංශය විසින් තවදුරටත් කල්දමමින් සිටීම සම්බන්ධයෙන් ආයෝජකයන් විමතියට සහ කලකිරීමට පත් ව තිබේ. හදිසි මිල දී ගැනීමක් වශයෙන් සඳහන් කර තවත් කාලය ගතවන්නට හැර හදිසියේ දැනුම් දීමක දී ඉදිරිපත් විය හැක්කේ දැනට ඩීසල්[…]

Read More »

2019 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2019 වසරට අදාල අයවැය යෝජනාව හෙට (05) දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය පෙබරවාරි 5 වනදා අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර එදිනම එය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. හෙට පස්වරු 2ට මුදල් අමාත්‍යවරයා අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර දෙවන[…]

Read More »

බහුතරේ නැති නිසා අයවැය ජයග්‍රහණය කරන එක අභියෝගයක් – මරික්කාර්

බහුතරයක් නොමැති බැවින් අය වැය ජයග්‍රහණය කර ගැනීම අභියෝගයක්ව පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් තීරණයක් ගෙන නොමැති බව ඒ මහතා සඳහන් කළේය. පාර්ලිමෙන්තුව තුළ[…]

Read More »

බොරැල්ලේ ට්‍රැෆික් OIC බලන්න ජනපති යයි

රිය අනතුරකට ලක් වී බරපතල ලෙස තුවාල ලැබූ බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිගේ සුව දුක් බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික රෝහල වෙත පැමිණ ඇත. පසුගියදා බම්බලපිටිය – ගාලූපාරේ, ඩුප්ලිකේෂන් – බුලර්ස් පාර මංසන්ධියේදී රාජකාරී කටයුත්තක් සඳහා අලූයම කාලයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම පොලිස් නිලධාරියා අනතුරට ලක් කොට ඩිෆෙන්ඩර්[…]

Read More »

ඩඩ්ලි වැලි මාෆියාවක් ගැන කියයි

ජනාධිපතිවරයා මේ ආකාරයට අලුත් සංවිධායකවරුන් පත්කරමින් පක්ෂය ශක්තිමත් කරන්නට සැරසෙද්දී, ඔහුගේ සොයුරු, ‘අරලිය සමූහ ව්‍යාපාර අධිපති ඩඩ්ලි සිරිසේන’ පොළොන්නරුවේ සිට ‘ජනාධිපති සිරිසේනටත් ඔහු විසින් නායකත්වය දෙන රජයටත් වැලි ගසන’ සටනක් අරඹා තිබේ. බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් පවත්වමින්, ඔහු පැවසුවේ, මනම්පිටියේ මෙන් ම කොළඹ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මඟින් ‘වැලි මාෆියාවක්’[…]

Read More »

Update – අනුරාධපුර මහ රෝහලේ සේප්පුව කඩා මුදල් ගත් අය හොයන්න පොලිස් කණ්ඩායම් 3 ක් යොදවයි

අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති බව වාර්තා වෙයි. එම රෝහල තුළ ආරක්ෂක කැමරා සවිකර නොතිබීම පරික්ෂණ කටයුතුවලට බාධාවක් බව අනුරාධපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළ අතර මෙම[…]

Read More »

කාලෙකට පස්සෙ – චන්ද්‍රිකයි මහින්දයි

බදාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘ජෝන් අමරතුංග උපහාර උත්සවයේ’ දී, තවත් ‘දුලබ දසුනක්’ දකින්නට හැකි විය. නමුත් එය ‘අසුරු සැණින් එක මොහොතක දී සිදු වූ’ අතිශයින්ම අහඹු සිදුවීමක් වූ බැවින්, ඒ සිදුවීම එතැන තිබුණු කිසිදු කැමරාවක සටහන් නොවූ බව සහතික ය. හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පුටුවෙන් ඉදිරියට නැවී[…]

Read More »

කිලිනොච්චියේ සිට පැය හයෙන් කොළඹට ආ පරෙවියෝ

ඉලක්කය තම හාම්පුතාය. නිදහස් කළ සැණින් සැතපුම් දහස් ගණනක් වුව පසුකර යන්නේ හාම්පුතා සොයාගෙනය. කුමන බාධක ආවත් ජයගන්නට ශක්තියක් ඔවුන්ට තිබේ. ඇතිය. අව්, වැසි සුළං පරයා නැගී සිටින මොවුනට තම හාම්පුතා ඇති ඉසව්ව හඳුනා ගන්නට යන්නේ කෙටි කාලයකි. ඒ තරමට ඔවුන් බුද්ධිමත්ය. වේගවත්ය. ලංකාවට ගෙන ආ මොහොතේ කටුනායකින් පැන ජර්මනියෙන්[…]

Read More »

ලාල්කාන්ත ඇප මත නිදහස්වීමෙන් පසු ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා – ටිල්වින්

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ඇප මත නිදහස්වීමෙන් පසුව ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය. ලාල්කාන්ත මන්ත්‍රීවරයා පසුගිය 01 වනදා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මේ මස 14 වනදා[…]

Read More »

මහ පරිමානයේ ව්‍යාපාරිකයන් රැසක් බදු මුදල් ගෙවිම පැහැර හරි

මෙරට තුල මහ පරිමානයේ ව්‍යාපාරිකයන් රැසක් බදු මුදල් ගෙවිම පැහැර ඇති බව පුරවැසි බලයේ සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි. මේ රට තුල බදු ආදායම අඩු විමට ප්‍රධාන හේතුව වි ඇත්තේ මේ රටේ මහ පරිමාණයේ ව්‍යපාරිකයන් රැසක් බදු මුදල් නිසි ලෙස නොගෙවන නිසා බව පුරවැසි බලය සංවිධානයේ කැදවුම් කරු සමන්[…]

Read More »

ගෝඨා ගම්පහට

මේ අතර ‘ජනපති අපේක්ෂකයෙකු විය හැකි යැයි’ අනුමාන කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන, මීරිගම, දිවුලපිටිය ආසනවල ‘පොහොට්ටු සාමාජිකයින්’ සහභාගි වන මහජන රැලියක් ඇමතුවේ ය. රැලියෙන් පසුව ගම්පහ පළාත් පාලන නියෝජිතයින් සමඟ ‘විශේෂ සාකච්ඡාවක්’ පැවති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පළාත් පාලන නියෝජිතයින්ට, ගෝඨාභය රාජපක්ෂ[…]

Read More »