gayantha

නෞකාවක ගැටුණු යාත්‍රාවේ සිටි 05දෙනෙකු බේරා ගැනේ

කිරින්දට ආසන්න මුහුදු සීමාවේදී යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බවට වාර්තා වනවා. එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු වෙනත් යාත්‍රාවකින් බේරාගෙන ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.

Read More »

පාර්ලිමේන්තුවට හානි සිදු කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පියවර

පාර්ලිමේන්තුවේ දේපළවලට සිදු වු හානි තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවට නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කරයි. ඒ සඳහා පාර්ලිමේන්තු ඉංජිනේරු අංශයේ විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බවයි. පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භයේ ඇතිවු කළහාකාරී සිදුවීම් සහ එම ක්‍රියාවලට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිළිබඳව පාර්ලිමේන්තු කැමරා දර්ශන උපයෝගී කරගනිමින් කථානායකවරයා විසින් පරීක්ෂණයක්[…]

Read More »

අදත් දිවයින පුරා වැසි

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට හා උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ටවැඩි[…]

Read More »

අග්‍රමාත්‍යවරයාගෙන් නබිතුමාගේ උපන්දින සංවත්සරයට සුභ පැතුම්

ශුද්ධ වූ මොහොමඩ් නබිතුමාගේ උපන්දින සංවත්සරය සමරන සියලුම ශ්‍රී ලංකික මුස්ලිම් ජනතාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරයි. ශ්‍රී ලංකික මුස්ලිම් ජනතාවට මෙන්ම ලෝකයේ ඉස්ලාමිය රටවල බැතිමතුන්ටද එතුමා විසින් සුභ පැතුම් එක් කොට ඇත. එම පණිවිඩය පහතින්…  

Read More »

ලොරි රථයක ගැටී යතුරුපැදිකරු මරුට

හුංගම රත්න ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේදී හුංගම දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා රත්න රෝහලට ඇතුලත් කර ඇත. තුවාලකරු එම රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව මරණයට පත්ව ඇත. මරණයට පත් වුයේ වයස අවුරුදු 59ක් වූකහදමෝදර රත්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෘත[…]

Read More »

පාසල් සිසුවෙකු දියේ ගිලි මරුට

නිවිතිගල දොලොස්වල ප්‍රදේශයේදී පාසල් ළමුන් සිව් දෙනෙකු නුග ගහ දොළ හරහා පයින් එගොඩ වීමට යාමේදී එක් ළමයෙකු දියේ ගිලි මිය ගොස් ඇත. මියගියේ වයස අවුරුදු 11ක් වූ දොලොස්වලවත්තේ පදිංචි සිසුවෙකු වන අතර මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. නිවිතිගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read More »

නබිනායකතුමාණන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ජනපතිගේ සුබ පැතුම් පණිවිඩය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මුළු ලොවටම දායාදයක් වශයෙන් පහළ වූ උත්තම නබි නායකතුමාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරයි. එම පණිවිඩය පහතින්…

Read More »

හිටපු ඇමති අර්ජුණගේ ආරක්ෂක නිලධාරියා ලබන 23තෙක් යලි බන්ධනාගාර ගත කරයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථා මුලස්ථානයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්න්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා මෙම මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි. පසුගිය 28වනදා හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා බ්කනිජ තෙල් නීතිගත සංස්ථා මුලස්ථානයට පැමිණි අවස්ථාවේ ඇති වූ උණුසුම්කාරී තත්වය අතරතුර ඔහුගේ[…]

Read More »

ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ DSA යන්ත‍්‍රය 2016 වසරේ සිට අක‍්‍රීයයි

ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ තිබූ DSA යන්ත‍්‍රය අක්‍රිය වීම නිසා රෝගීන්ට බරපතල තත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එම යන්ත්‍රය 2016 වසරේ සිට අක්‍රිය වී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. සමස්ත ලංකා හෙඳ සංගමය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින්… ලංකා ජාතික[…]

Read More »

අගමැතිවරයාට එරෙහිව යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීම නීති විරෝධී බවත් එම වියදම් කපා හැරීමේ යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට භාරදෙයි. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී ඇත. එම යෝජනාවට අදාළ මත විමසුම නොවැම්බර් 29 දා පැවැත්වීමට නියමිතව[…]

Read More »

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව පාර්ලිමේන්තුව යලි රැස් කිරීමට කතානායකවරයා තීරණයක් ගනු ලැබුවා. එම තීරණය නීති විරෝධී බවට නිගමනය කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වනවා.

Read More »