gayantha

ජනපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ජනපති කියයි

අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම සඳහා නියෝජිතයින් 3 දෙනෙකු ජිනීවා නුවරට පිටත් කර යවන බවය. ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් ඒ සඳහා යොමු කරන[…]

Read More »

රටට ආදරය කරන සියලු දේශපාලනඥයින් රටේ අර්තිකය ගොඩගැනීමට එකට එක්වන්න – ජනපති

සැබවින්ම රටට ආදරය කරන සියලුම දේශපාලනඥයින් රටේ අර්තිකය ගොඩගැනීමට එකට එක්ව කටයුතු කලයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි.

Read More »

කෝටි 07කට වඩා වටින කොකේන් සමඟ බොලීවියානු ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පහක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බොලීවියානු ජාතිකයෙකු ඊයේ (05) දින කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කොකේන් තොගය ඔහු බ්‍රසීලයෙන් රැගෙන ඉතියෝපියාව හරහා ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි[…]

Read More »

අයවැය දෙවනවර කියවීමේ විවාදය අද

2019 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (06) ආරම්භ වෙයි. එම විවාදය අද සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය. අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය මාර්තු මස 13 වන දින සිට අප්‍රේල් මස 05[…]

Read More »

දියමන්තිය සමඟ කොටුවුණේ මධුෂ්ගේ කුඩු ජාවාරමේ මහ මොළකරු (Photos)

පන්නිපිටියෙන් කොල්ල කා දියමන්තිය බව කියන පානදුර කෙසෙල්වත්තේ නිවසක තිබී පොලිස් අත්අඩංගුවට ගත් දියමන්තිය ගත් සැකකරු මකාදුරේ මධුෂ්ගේ හෙරොයින් ජාවාරම ලංකාවේ සිට මෙහෙයවූ මහ මොලකරු බව විමර්ශන වලදී හෙළිවී ඇත. කැලුම් ඉන්දික සම්පත් (40) නමැති මෙමෙ අසකක්රු කිරිබත්ගොඩදී පැලියගොඩ කොට්ඨාශ අපරාධ ඒකකය මගින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම[…]

Read More »

මධුෂ්ගේ කුඩු මොලකරු ජංගම දුරකථන 132ක් භාවිතා කරලා

දියමන්තිය සමඟ කොටුවූ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන කුඩු ජාවාරම්කරු මත්කුඩු බෙදාහරින මෙහෙයුම් ඇතුළු අපරාධ සඳහා ජංගම දුරකථන 132ක් යොදාගෙන ඇති බව විමර්ශන වලදී හෙළිවී ඇත. මෙම ජංගම දුරකථන සියල්ලම කැලුම් ඉන්දික සම්පත් නමැති ජවරම්කරුවෙකු විසින් දියමන්තිය සඟවා තැබූ පානදුර කෙසෙල්වත්ත නිවසේම බෑගයක දමා සඟවා තිබී ඇතැයි හෙළිවී තිබේ. එක් එක් අපරාධ[…]

Read More »

කබීර් හෂීම්ට එරෙහිව පිවිතුරු හෙළ උරුමයෙන් පැමිණිල්ලක්

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය වරයා ලෙසින් කටයුතු කළ කබීර් හෂීම් මහතාගේ අමාත්‍යාංශ විෂය පථයට ගැනෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඇණවුම් කළ A/350/900 එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුනක් මිලදී ගැනීම අවලංගුකර රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 98 ක මුදලක් අහිමි කිරීම හා එම ගනුදෙනුව හරහා රජයේ ප්‍රබලයකු විසින් ඇමෙරිකානු ඩොලර්[…]

Read More »

මහානාමයේ මහානාමය

වාද්දූව මධ්‍ය විද්‍යාලයේ සේවය කරමින් සිටි කේ.එන්.පී. ද සිල්වා මහතාට එවක අධ්‍යාපන ලේකම් පාස්කරලිංගම් මහතාගෙන් තමා හමුවන්නැයි පණිවිඩයක් ලැබ තිබිණ. ඒ 1975 දීය. ඒ අනුව අධ්‍යාපන ලේකම්වරයා හමු වූ විට ඔහු විසින් සිල්වා මහතාට භාරධුර කාර්යයක් භාරගත හැකිදැයි විමසා තිබේ. ඒ එල්.ටී.ටී.ඊ අඳුරු සෙවණැලි විසින් අගාධයට ඇද දමමින් තිබූ පොළොන්නරුව[…]

Read More »

සෙනරත් පරණවිතානයන් නැවතී සිටි නවාතැන්පළ සංචාරක නිකේතනයක් කරයි

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි බව පැවසෙන ඉපැරණි නවාතැන්පොළ සංචාරක නිකේතනයක් ලෙස නම්කර දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. වසර ගණනාවක් සෙනරත් පරණවිතාරණ ශූරීන් රැඳී සිටී ඉපැරණි නිවාසයේ කාමරවල මෙන්ම ඔහු භාවිත කළ ඇඳ, පුටු, මේස, ආදී[…]

Read More »

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබද නව ජාතික වැඩසටහන හඳුන්වාදීම හෙට

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබද නව ජාතික වැඩසටහන හෙට දිනයේදී රටට හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. මේ බව ජනාධිපතිවරයා කියා සිටියේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, භාවිතය, පිටුදැකීම හා නිවාරණය උදෙසා විද්‍යාත්මක ක්‍රමෝපායන් පුළුල්ව, සමබරව සහ මනා සම්බන්ධීකරණයකින් යුතුව යොදා ගැනීම පිළිබද විද්වත් සමුළුවේ සමාරම්භක උත්සවයට කොළඹ[…]

Read More »

ගැටළු 17ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද ලෙඩ නිවාඩු

ගැටළු 17ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේදී ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඊයේ (04) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීගේ සංගම ප්‍රධාන ලේකම් කමල් කිත්සිරි එහිදී සඳහන් කළේ තම වර්ජනයට සමගාමීව අද (05) දින පාර්ලිමේන්තු වට[…]

Read More »