gayantha

ලංකා භූමියෙන් සියයට හැටක අලි ඇතුන් ඉන්නවා

ආසියානු අලි ජීවත්වන රටවල් දහතුනක් ලෝකයේ ඇත. ඒ අතරින් අපේ රටට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඊට එක් හේතුවක් වන්නේ ලංකාවේ ජීවත්වන අලි Elephant Maximus Maximus නමින් වෙනම උප විශේෂයක් ලෙස පරිණාමය වීමයි. එමෙන්ම මේ රටවල් අතරින් වැඩිම ඝනත්වයකින් යුත් අලි ඇතුන් ජීවත්වන රටද ලංකාවය. එවැනි පසුබිමක් අප රටට අලි ඇතුන් ගැන[…]

Read More »

මංගලට 30යි

මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී 1989 දී පළමුවැනි වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වන මංගල සමරවීරගේ දේශපාලන දිවියට තිස් වසරක් පිරෙන්නේ මේ අවුරුද්දට ය. ඒ වෙනුවෙන් ‘M30’ තේමාව යටතේ මාතර හා කොළඹ කේන්ද්‍ර කොටගත් උත්සව මාලාවක් පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණත්, පසුව එය කොළඹ පැවැත්වෙන එක් සමරු උත්සවයකට පමණක් සීමා[…]

Read More »

ජාතික ආණ්ඩුව කඩාකප්පල්වීම නිසා එජාපය මහමැතිවරණයට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂය යෝජනා කළ ජාතික ආණ්ඩුව යෝජනාව ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ තැන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. ඊට අදාළ යෝජනාව ලබන මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.පෙබරවාරි මාසයේ මුල් සතියේ සහ හතර වන සතියේ පාර්ලිමේන්තුවට ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත්[…]

Read More »

පොලිස්පති පුජිත වෙනුවට වැඩ බලන පොලිස්පතිවරයෙක්

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගතවීම හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජිත පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතා පත් කර ඇත. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම පිළිබඳ ආසියා පැසිෆික් කලාපීය සමුළුවකට සහභාගී වීම සඳහා පොලිස්පතිවරයා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර අද (24) ආරම්භ වන සමුළුව මාර්තු මස 03[…]

Read More »

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනීම් බලපත්‍ර යළි නිකුත් කිරීමේ අවසන් තීරණය ලබන 28වනදා

වැලි කැනීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් 1500 ක් පමණ මේ වන විට ලැබී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි. බලපත්‍ර නිකුත් කිරීමට පෙර ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති බව එම කාර්යාංශය සඳහන් කළ අතර තාවකාලිකව අත්හිට වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ ආශ්‍රිත වැලි කැනීම්[…]

Read More »

ඩුබායි කෝටි 700 දියමන්තිය යළි ලංකාවේද?

මාකඳුරේ මධුෂ් අත් අඩංගුවට පත්වීමත් සමග දකුණු ආසියාවේ විශාලම දියමන්ති කොල්ලය පිළිබඳවත් දිගින් දිගටම තොරතුරු අනාවරණය වන්නට ගත්තේය. ඩුබායිවලට රැගෙන ගිය දියමන්තිය කැපීම සඳහා නැවත එවීමේ සූදානමක් පැවතුණ බවද කියැවේ. ඒ නිසා දියමන්තිය රැගෙන යාම ගැනත් නැවත එවන්නට වූ සූදානම ගැනත් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකකින් මේ වනවිට විමර්ශන සිදුවේ. ඒ[…]

Read More »

හරීන්, රන්ජන්ගේ හොම්බ තලන්න හොයයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු නෙළුම් මාවතට රැස් වූයේ 20 වැනි දා උදෑසනය. ගම සමග පිළිසඳරක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. බැසිල් එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය. මෙම සාකච්ඡාවෙන් පසුව රැස් වූ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවට ලක් කෙරුණේ රන්ජන් රාමනායක විසින් ඉදිරිපත් කරන ලද කුඩු[…]

Read More »

​මේ රට රනිල්ගෙන් වැඩ අරගෙන නෑ

ඔබ ‘‘රනිල් පමණක් සරණං ගච්ඡාමි’’ කියන මතයේ සිටි කෙනෙක්. තවමත් එහෙමද? එජාපය අලුත් විය යුතු බව ඔබට හිතෙන්නෙ නැද්ද? ඔබේ ඒ අර්ථ දැක්වීම එච්චරම නිවැරදි නැහැ. 80 දශකයේ මම සරසවි ශිෂ්‍යයෙක්ව ඉන්න කාලෙ එතුමා අධ්‍යාපන ඇමැති. ඒ කාලෙ ඇති වූ බැඳීමයි තාම තියෙන්නේ. වසර 24ක් එජාපය වගේම මේ රටත් ජනතාවත්[…]

Read More »

ශ්‍රී ලංකාවේ ධිවර වරායන් සංවර්ධනය සදහා ශක්‍යතා අධ්‍යනයට ප්‍රංශයෙන් යුරෝ 650.000 ක්

ශ්‍රී ලංකාවේ ධිවර වරායන් සංවර්ධනය සදහා වන ශක්‍යතා අධ්‍යනය සදහා ප්‍රංශ සංවර්ධනය සදහා වන ඒජන්සිය විසින් යුරෝ 650.000 ක මුල්‍ය ප්‍රධානයක් ලබා දී ඇත. මේ සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී සිදු කෙරිණ . කෘෂිකර්ම , ග්‍රාමීය ආර්ථික කටයුතු , පශු සම්පත් සංවර්ධන ,[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

දකුණු අපි‍්‍රකාවට එරෙහිව ඒම රටේදීම තරඟ 2 – 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ‍්‍රී ලංකාව පත් කළ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පළ කරයි. ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම[…]

Read More »