gayantha

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනේ

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගෙන ඇති අතර සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි. අදාළ සැකකරුවෙක් අද(26) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

චූලා වික්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

නව විගණකාධිපතිවරයා ලෙස චූලා වික්‍රමරත්න මහතා පත් කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලබා දී ඇත.

Read More »

මම හිතනවා පොලිසිපතිවරයා අද ඉල්ලා අස්වෙයි කියලා – ජනපති

පාස්කු ඉරිදා දිනයේදි එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හා පොලිස්පති සිය වගකීම ඉටුකර නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන්ට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දුන් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි. මේ බරපතල වගකීමක් පැහැර හැරීම දේපළ විනාශය, ජිවිත විනාශය, සංචාරක ව්‍යාපාරයේ බලපෑම ආර්ථිකයේ බලපෑම ඒ නිසා තමයි මම කිව්වේ[…]

Read More »

ජයන්ත ජයසුරිය නව අගවිනිසුරු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

නීතිපති ජයන්ත ජයසුරිය මහතා නව අගවිනිසුරු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වී ඇති බවට වාර්තා වෙයි.

Read More »

හෙම්මාතගම ප්‍රදේශයෙන් ත්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

හෙම්මාතගම මඩොල්බොව ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ‍්‍රී ලංකා යුද හුමුදාවේ සාමාජිකයින් හෙම්මාතගම ප‍්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් 25 වනදා සවස් භාගයේ ක‍්‍රියාත්මක කර තිබුණි. අද රාත‍්‍රී කිලයේදී මෙම සෝදිසි මෙහෙයුම අකංඩව ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

Read More »

මුල්ලේරියාවේදී ව්‍යාපාරිකයෙකුව වෙඩි තබා ඝාතනය කරයි

මුල්ලේරියාව උතුරු ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි. ඊයේ රාත්‍රී 7.40ට යතුරු පැදි දෙකකින් පැමිණි නාදුනන පුද්ගලයින් 3 දෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, 38 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු සිය[…]

Read More »

පොලිසිය සොයමින් සිටි ලොරි රථය වත්තලින් සොයාගැනේ

ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම්ක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE – 4197 දරන සැකකටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේ දී කොටහේන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම හිමිකරු බව කියන වැල්ලම්පිටිය නවගම්පුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ෂැංග්‍රිලා හෝටලයේ දී ඉකුත් 21 දා[…]

Read More »

බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි. මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පහත් සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දුරකථන අංක – 071 8591771 011 2422176 011 2395605  

Read More »

සෝදිසියකදී නුවරඑලියෙන් ඩෙටනේටර් 198ක් සොයාගැනේ

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බොක්කුවක් මත තිබි ඩෙටිනේටර් 198 හමු වු බව නුවරඑලිය පොලිසිය පැවසිය. නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඇසල බොක්කුවක් මත සැක සහිත පාර්සලයක් තිබෙන බවට නුවරඑලිය පොලිසිය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව සහ පොලිසිය එක් ව අද (25) උදැසන 10.30 ට පමණ සිදු කල සොදිසි[…]

Read More »

අදත් රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය

දිවයින පුරා අද (25)රාත්‍රී 10 සිට හෙට(26) අලූයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.

Read More »

පසුගිය වසරේ ව්‍යාපෘති වෙනුවෙන් වූ හිඟ මුදල් රු. බිලියන 84 ක් ගෙවා අවසන්

රජයේ අමාත්‍යාංශ හා විවිධ ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් සඳහා 2018 දෙසැම්බර් 31 වනවිට ගෙවිය යුතුව තිබූ රු. මිලියන 84,461 ක මුදලක් මේ වනවිට මහා භාණ්ඩාගාරය විසින් අදාළ අංශ වෙත ගෙවා ඇත. 2018 දෙසැම්බර් 31 වනවිට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හා අනෙකුත් ගෙවීම් සඳහා රු. මිලියන 99,415[…]

Read More »
1 2 3 168