aruna-editor

අර්ජුනගේ කැබිනට් පත්‍රිකාවට ජනපතිගේ විරෝධය

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා ලබා දීම සඳහා ඇමති අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ තම කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වුවද එම යෝජනාව නැවත සුදුසු ආකාරයට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නැයි[…]

Read More »

හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙක්ට මරණ දඬුවම්

ත‍්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලීයන් මහතා විසින් යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ සාමජිකයින් දෙදෙනෙකුට අද (8) මරණ දඬුවම නියම කළේය. අත් අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකින් පසු යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී හා එම බලකායේ සෙබලෙකු වන සැරයන් ප‍්‍රියන්ත රාජකරුණා යන අයට මෙසේ[…]

Read More »

ලෝකයේ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය දෙකක් දකුණෙන් මතුවේ

ලෝකයේ ප්‍රථම වරට තෝරියනයිට් හා තෝරයිට් ඛනිජ වර්ගයක් භූ විද්‍යා පතල් කාර්යාංශයෙන් දකුණු පළාතෙන් සොයාගෙන ඇත. මෙම නවතම ඛනිජ ද්‍රව්‍ය මෙසේ සොයාගෙන ඇත්තේ ගාල්ල ඇල්පිටිය පිටුවල, ඌරගහ, හා කළුතර, කැළිඩෝ වෙරළ ආශ්‍රිතව ප්‍රදේශ හතරකිනි . තෝරියනයිට් ඛනිජයේ රසායනික සංයුතිය තෝරියම් ඔක්සයිඩ් වන අතර එහි විශිෂ්ට ගුරුත්වය 9.7 ක් වේ. තෝරයිට්[…]

Read More »

ත‍්‍රිකුණාමලයේ කළු කොඩි ඔසවා විරෝධතාවයක්

සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය අද පෙරවරුවේ ත‍්‍රිකුණාමලයේදී විරෝධතා පා ගමනක් පැවැත්වුහ. තහනම් පන්න ක‍්‍රම හා ඩයිනමයිට් යොදා මසුන් මැරීමට එරෙහිවත්, සියලූ ධීවර ගැටලූ වලට විසදුම් ලබා දෙන ලෙසත් ඉල්ලා ඔවුන් මෙම විරෝධතාව දියත් කළේය. විරෝධතාවයට සහය පළකරමින් ත‍්‍රිකුණාමලයේ ධිවරයන් මුහුදු යෑ මෙන් වැලකී සිටි අතර තොග මත්ස්‍ය වෙළඳ සංකීර්ණය[…]

Read More »

ජපුර රෝහලේ කෝටි 5ක විදුලි සෝපාන වංචාවක්

ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහලේ තට්ටු සංකිර්ණවල මිට පෙර සවිකර තිබු විදුලි සෝපාන පහක් ගලවා ඉවත්කර රුපියල් ලක්ෂ 550 වැය කර රෝහල්වලට නොගැලෙපෙන සාප්පු සංකිර්ණවලට සවිකරණ විදුලි සෝපාන සවිකිරිම නිසා රෝගින් හා රෝහල් කාර්ය්‍ය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙි. ජපානයේ නිෂ්පාදිත හිතාජි වර්ගයේ තිබු විදුලි සෝපාන කිසිදු තත්ව[…]

Read More »

යොවුන් ව්‍යවසායකයින් 47කට මිලියන 21ක්

යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් මේ වන විට දිරිය තරුණ තරුණියන් 47 දෙනෙකුට මිලියන 21කට අධික ණය මුදලක් ලබා දී ඇත. මෙම ණය යෝජනා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකා බැංකුව මගින් නිකුත් කළ .

Read More »

කරුණානිධිගේ මරණයට දෙමල ජනයාගේ සතුට

තමිල්නාඩු මහ ඇමති ලෙස කටයුතු කළ මුත්තුවේල් කරුණානිධි ජිවිතක්ෂයට පත්වීමත් සමග සතුටට පත් මුලතිව් ජනතාව මුලතිව් නගරයේ රතිඤ්ඥා පත්තු කරමින් ප්‍රීතිය සමර ඇත. ඊයේ (07) රාත්‍රී මෙලෙස ජනතාව විදී බස සතුට පල කල බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසයි. පස්වතාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ අමාත්‍ය ධුරය සහ ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වය[…]

Read More »

ජලය බෝතල් කරන සමාගම් 8ක් තහනම් කෙරේ

පානිය ජල බෝතල් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ,ජලටැංකි අපිරිසිදුකම, ජලටැංකිවල ආරක්ෂිත ආවරණ නොමැතිවිමෙන් මැඩියන් ආදි සතුන් සිටි කර්මාන්තශාලා 8ක් ගෙවුණු වසරේ වසා දැමිමට පානිය ජල බෝතල් කාර්ය්‍ය සාධන ආයතනය කටයුතු කර ඇත. 2012 වසරේ සිට ජල බෝතල් නිෂ්පාදන ආයතන 69ක් ලියාපදිංච් වී ඇති අතර ඉන් අටක්[…]

Read More »
1 30 31 32