aruna-editor

දුමින්ද හා බැසිල් අතර හමුවක්

ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා බැසිල් රාජපක්ෂ මහතා අතර අද (31) උදැසන විශේෂ හමුවක් සිදුවිය. එහිදී පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවූ ඇති අතර පැය 2කට ආසන්න කාලයක් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින ගැටළු හා ඉදිරියේදී ඒවා විසදා[…]

Read More »

තෙල් මිල පහළට

නව රජය යටතේ අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්ට්‍රල් මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

Read More »

අර්ජුන අත්අඩංගුවට

දෙමටගොඩ ඛණිජ තෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ (28) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛණිජ තෙල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මිට සුළු වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුණ රණතුංග අද (29) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More »

අග්‍රමාත්‍ය ලේකම් එස්. අමරසේකර

නව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත් කර තිබේ. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථාවේ බලතල ප‍්‍රකාර ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතා අද (27) පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.

Read More »

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නාලක කළුවැව මහතා පත් කර ඇත.

Read More »

ලංකාව පන්දු රකී

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන් පළමු විස්සයි විස්සයි තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.

Read More »

නියම වෙලාවේදී පොරෝප්පේ ගැලවෙයි

මෙයට ටික දවසකට කලින් කතාකරපු වෙලේ ඔබ කිව්වා ඉදිරි සතියක කාලයක් මාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී ඉන්නවා කියලා. ඒ ස්වයං වාරණය අවසන් වෙන්නේ ඇමැතිකමකින් කියලයි අපි හිතාගෙන හිටියේ. ඒත් සතියක් ගෙවිලා. අදටත් හිටපු ඇමැති රවී කියන්නේ මන්ත‍්‍රීවරයෙක් විතරයි. තවදුරටත් සද්ද නැතිව ඉන්නවද? සද්ද නැතිව ඉන්නේ නෑ. මෙතැන වෙන අසාධාරණය බලාගෙන[…]

Read More »

විශ්ව විද්‍යාල ණය හොරු

බාල සන්දියේ මා කියවූ කෙටි කතාවක් මට අද වගේ මතකය. ඒ කතාවේ අම්මාටත්, තාත්තාටත් ඉගෙනුමට රුසියකු වූ පුතෙක් උන්නේය. තමන්ගේ කුසගින්නද, මහන්සියද නොබලා රබර් කිරි කපමින් මේ අම්මාත්, තාත්තාත් දිරි ගත්තේ පුතා ඉහළම තානාන්තරයකට යවන්නය. පුතාද දෙමාපියන්ගේ සිහිනය සැබෑ කරමින් අධ්‍යාපනයේ හිණිපෙත්තටම ළඟා වූයේ අහල ගම් හතකම විශ්වවිද්‍යාලයකට තේරීපත් වූ[…]

Read More »

අරලියගහ මන්දිරය භාර දෙන්න පැය 18ක් දෙයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමට හෙට උදැසන 8 දක්වා කල් ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංස මහතා පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමින් හෙට උදැසන 8 වන විට වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් ඉවත් නොවන්නේ නම් ඊට එරෙහිව නීතිමය[…]

Read More »

වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි : ආනයන භාණ්ඩ සදහාත් නව නීති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය සේවකයින් සදහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අද (29වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මන්ත්‍රීවරුන් සදහා වසරක කාලයකටත් රාජ්‍ය සේවකයින් සදහා මාස හයක කාලයකටත් වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. රුපියල අවප්‍රමාණවීම සීමා කිරීම සදහා[…]

Read More »

ඉන්දියාව 6 වැනි වරටත් ආසියානු කුසලාන උස්සයි

අවසන් මහා තරගයේදී බංග්ලාදේශය කඩුලු තුනකින් පරාජය කරමින් 7 වැනි වරටත් ආසියානු කුසලානක පහස විඳීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව බංග්ලාදේශය පන්දුවාර 48.3 කදී සියල්ල දැවීරැස්කළ ලකුණු 222 ක ඉලක්කය හඹාගිය ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 3 ක් අතැතිව ජය සපුරා ගැණින. බංග්ලාදේශයේ ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු[…]

Read More »
1 2 3 32