brand logo
හෙරොයින් කිලෝ 8ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 8ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

27 April 2024


හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 160ක් බව පැවසෙයි.


 

More News..