brand logo
ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වෙනස්කම් අධ්‍යනයට කණ්ඩායමක්

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වෙනස්කම් අධ්‍යනයට කණ්ඩායමක්

27 April 2024

ලෝක වළෙඳපොල සහ එහි ඉන්ධන මිල ආශ්‍රිතව සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා කණ්ඩායමක් පත්කර ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පවසයි. 


රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය. 

 

More News..