brand logo
 ජර්මනියේදී ඔත්තුකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ජර්මනියේදී ඔත්තුකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

18 April 2024



ජර්මනිය විසින් යුක්‍රේනයට යුද ආධාර ලබා දීමේ සැලසුම කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවට සැක පිට ජර්මනියේදී පුද්ගලයින් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.


රුසියානු සහ ජර්මන් ද්විත්ව පුරවැසියන් වන ඔවුන් දෙදෙනා රුසියාව වෙනුවෙන් සේවය කරන ඔත්තුකරුවන් දෙදෙනෙක් බවට සැක කෙරේ.


ඔවුන් ජර්මනියේ ස්ථාපනය කර ඇති අමෙරිකානු යුද මධ්‍යස්ථාන සම්බන්ධයෙන්ද තොරතුරු සොයා ඇති බව සඳහන් වෙයි.


 

More News..