බැසිල් සහ ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්
27 April 2024
බැසිල් සහ ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්
27 April 2024
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර ඊයේ (26) සාකච්ඡාවක් පවත්වා ඇත.
'X පණිවිඩයක්' නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව සඳහන් කළා.
දේශපාලන තත්වය ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදී සුහදව සාකච්ඡා කළ බව වාර්තා වේ.