brand logo

96 ලෝක කුසලානය ගහන කොට Social Media නොතිබ්බ එක ලොකු පිනක්

20 February 2019

ක්‍රිකට් නිසා වැටි වැටී සිටින අප මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම සදහා රටක් වශයෙන් ක්‍රීඩකයින්ට උදව් කරමු යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දිනයේ විවෘත කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කෙ$තුගාරය තුළ පැවැති උත්සවය අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ 96 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කරන අවස්ථාවේ සමාජජාල වෙබ් අඩවි නොතිබීම විශාල පිනක් බවයි. https://youtu.be/DDuW_TrLQi0

අද දිනයේ විවෘත කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුගාරය තුළ දර්ශන පහතින් බලන්න...

https://youtu.be/33yDVB2wndQ
 

More News..