brand logo

900කට වැඩි ගණනක් සුවයලබයි

02 February 2021

    කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 968 දෙනෙකු අද (02) දිනයේ පුර්ණ සුවය ලබා ප්‍රතිකාර මද්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත. මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන් ගණන 59,043ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම මෙරට සමස්ත වාර්තාගත ආසාදිතයන් ගණන 65,000 සීමාවට ආසන්න වී ඇත.
 

More News..