brand logo

9වනදා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක්

03 April 2019

එළඹෙන 9වනදා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති අතර වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය දක්වමින් 9 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට මෙම වර්ජනය සිදුකිරීමට නියමිතව ඇත.
 

More News..