brand logo

මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබද තීරණය ලබන 8 වැනි සදුදා

03 June 2020

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබද තීරණය ලබන සදුදා (08) කොමිසමේ සාමාජිකයින් රැස්වීමෙන් අනතුරුව තීරණය කර බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ අද (03) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීයි.
 

More News..