brand logo

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදන මුද්‍රණ දෙපාර්තමේන්තුවට

02 March 2020

අද(02) මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කරන බව රජයේ ඉහළම ආරංචි මාර්ග තහවුරු කළේය. ඒ අනුව අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස යොදා ඇති බව වාර්තා වෙයි.
 

More News..