brand logo

ආබාධිත දරුවන් සඳහා වන පළමු ජාතික විශිෂ්ඨතා මධ්‍යස්ථානය ජනපති අතින් අද විවෘත වෙයි

25 January 2020

ශ්‍රී ලංකාවේ ආබාධිත දරුවන් සඳහා වන පළමු ජාතික විශිෂ්ඨතා මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කර ඇත. රාගම ශික්ෂණ රෝහලට අනුබද්ධිතව ශ්‍රී ලංකාවේ පළමු සහ එකම 'ආබාධිත දරුවන් සඳහා ජාතික විශිෂ්ඨතා මධ්‍යස්ථානය' ඉදි කර ඇත. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම අද (25) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
 

More News..