brand logoaward badge

රාජිත පැය 3කට අධික කාලයක් CIDයේ ප්‍රකාශයක් ලබාදෙයි

14 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 3කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. මන්ත්‍රීවරයා අද (14) දහවල් 12.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.
 

More News..