brand logo

කටාන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ තිබූ සැකකටයුතු පාර්සලයක් ආරක්ෂිතව පුපුරවා හැරේ

24 April 2019

කටාන - තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරුවා හැර තිබේ. පොලීසිය සඳහන් කළේ අද පෙරවරුවේ ආරක්ෂිත පිපිරවීමක් ලෙස මෙය සිදුකළ බවයි.
 

More News..