brand logo

225ම කැමති වුනත් රනිල්ට යළි අගමැතිකම නෑ

03 December 2018

පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කර තමන්ට නිර්දේශ කලත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම නොදෙන බව ජනපති කියයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද සවස පැවති සාකච්ඡවකදී මේ බව ප්‍රකාශ කර ඇති බව එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
 

More News..