brand logo

21 සහ 22 විදුලිය කැපෙන්නේ මෙහෙමයි

20 April 2022

පැය 3යි විනාඩි 20ක් රටම අඳුරේ

හෙට (21) සහ අනිද්දා (22) දෙදින තුළ පැය 3යි මිනිත්තු 20කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දී තිබේ. ඒ අනුව ABCDEFGHIJKLMNOPQRSTUVW කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත. මේ අතර පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

විදුලි කප්පාදු කෙරෙන සම්පූර්ණ කාලසටහන මෙතැනින්

 

More News..