brand logo

21 ඇමති මණ්ඩලයට

23 May 2022

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂි වෙනස් කමක් සඳුදා 

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මීට සුළු වේලාවකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ලබන 27 වැනි සිකුරාදා තෙක් අමාත්‍ය මණ්ඩලයට සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ. ඉන් අනතුරුව  ලබන 30 වැනි සඳුදා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවේ.
 

More News..