February2021

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්කරන කාලවකවානුව ගැන අධ්‍යාපන ඇමතිගෙන් සඳහනක්

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර ඇත.
Read More »

ලංකාවේ ක්‍රිකට් ගහපු ඔස්ට්‍රේලියාවේ බස් රියදුරන් ලෙස සේවය කරන ක්‍රීඩකයෝ

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙනෙකු වන සුරාජ් රන්දිව් හා චින්තක ජයසිංහ, ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ බස් රියදුරන් ලෙස සේවය කරන බව වාර්තා වනවා.
Read More »

කෘෂි භෝග ආදායම වසරක් තුළ වැඩි වෙලා

2019 වසරේ මිලියන 63,000 පැවති අපනයන කෘෂි භෝග ආදායම වසරක් තුළ රුපියල් මිලියන 73,000 දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇතැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
Read More »

පහර කෑ සිසුවාගේ දෙමාපියන් විදුහල්පතිට පහරදීලා

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත.
Read More »

යතුරුපැදි සොරකම් ඉහළ යයි – ඊයේ දින සොරකම් 6ක්

ගල්නෑව පොලිස්වසමේ නෑගම ප්‍රදේශයේ දී සොරකම් කරන ලද යතුරුපැදි මිලටගෙන කොටස් කර විකුණන ස්ථානයක් පොලීසිය විසින් හඳුනා ගෙන ඇති අතර සිද්ධියට අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

සාමිවරයා ලක්ෂ 22කට විදී

වැලිපැන්න බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට පැමිණ රුපියල් ලක්ෂ 22 ක් සොරා ගැනීමේ සිද්ධියකට සාමිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
1 2 3 81