brand logo

2021 විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් මෙන්න

08 December 2020

ලබන වර්ෂය සඳහා (2021) මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන දිනයන් පිලිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පහත දිනයන්වල මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන බව දැනුම් දී ඇත.  
 

More News..