රන්ජන් රාමනායක අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත්තේය. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් අනුවය. ආන්දෝලානාත්මක හඬ පට හරහා අධිකරණයට සිදුකර ඇති බලපෑම් හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ[…]

Read More »

රන්ජන්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරනයෙන් වරෙන්තු නිකුත් කර ඇත.

Read More »

පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධියකට සම්බන්ධ දෙදෙනෙකු 23දක්වා රිමාන්ඩ්

ඉකුත් 9 වැනිදා රත්මලාන ධර්මාරාම පාර දුම්රියපොළ ආසන්නයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය විසින් කරන ලද විමර්ෂණවලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙුකු ලබන (23) දක්වා රිමාන්ඞ් කිරීමට ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා පෙරේදා (13) නියෝග කළේය. මෙම සැකකරුවන් එදිනට හදුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට[…]

Read More »

රාජිත පැය 3කට අධික කාලයක් CIDයේ ප්‍රකාශයක් ලබාදෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 3කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. මන්ත්‍රීවරයා අද (14) දහවල් 12.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

Read More »

කුඩු ජාවරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම යන අධි චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විසින් අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. මෙම පුද්ගලයා 2010 වසරේ නොවැම්බර් මස 10 වනදා කිරුළපනදී හෙරොයින් ග්‍රෑම් 2 යි දශම 8 යි 7 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොටදෙණියාවේ පදිංචිකරුවෙකු වෙයි.

Read More »

පා.ම. රන්ජන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නා ලෙසට නීතිපති CCDයට නියෝග කරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබේ. විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමට අදාළ මෙලෙස වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කර ඇත.

Read More »

ගාල්ලේ පිහිටි අධිකරණ සියල්ලම එක වහලක් ගෙන එනවා – රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන

ගාල්ල ප්‍රදේශයේ පිහිටි අධිකරණ සියල්ලම එකම ‌ගොඩනැගිල්ලකට ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ පසුගියදා ගාල්ලේ ඉදිවෙමින් පවතින අධිකරණ සංකිර්ණය නිරික්ෂණයට එක් වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන මහතා…. ගාල්ල කොටුවේ පිහිටි අධිකරණ සංකීර්ණය, කොටුවෙන් බැහැර[…]

Read More »

ඉන්ධන හිඟයක් නැහැ – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදීමට අවශ්‍ය තොග ඉන්ධන සංචිත සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. දැනට උද්ගතවී ඇති ගල්ෆ් කලාපයේ අර්බුදය හරහා ඉරානය සහ ඇමරිකාව අතර යුධ තත්ත්වයක් පැනනැගුනහොත්, ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුමට බලපෑමක් එල්ල වියහැකිද? යන්න පිළිබදව විශේෂ සාකච්ඡාවක්, අද (14) පෙරවරුවේ ඛනිජ තෙල්[…]

Read More »

ඉරාජ්ට අධ්‍යක්ෂකධුරයක්

සංගීතවේදී ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. පසුගිය රජය සමයේ පැවති බොහෝ අක්‍රමිකතා විවේචනය කිරීම සඳහා ඉරාජ් වීරරත්න සිය නිර්මාණ හැකියාව භාවිතා කරමින් විශාල මෙහෙවරක් ඉටු කළේය.

Read More »

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලය ඉදිරිපසින් මෝටාර් උණ්ඩයක් හමුවෙයි

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය චාවකච්චේරි පිහිටි පක්ෂ කාර් යාලය ඉදිරිපස තිබි මෝටාර් උණ්ඩයක් අද(14) හමුවි ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ අදාළ ප්‍රදේශයේ ජල නළ පද්ධතියක් එලීමට බැකෝ යන්ත්‍රයකින් කානුවක් කැපීමේදී අදාළ මෝටාර් උණ්ඩය හමුවි ඇති බවයි. අදාළ කාර් යාලය උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී කේසවන්[…]

Read More »

එයා හිටියා නම් එජාපයේ 10ක්ම යවනවාලු

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ තවත් ප්‍රබල දේශපාලන චරිතයක් මාධ්‍යවේදීන් සමග සුහද කතාබහක නිරත විය. ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි එම ප්‍රබල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයා සදහන් කළේ තමන්[…]

Read More »
1 2 3