කෑගල්ලේදී තරුණයින් 8 දෙනෙකුට ඇසිඩ් ප්‍රහාරයක් – දෙදෙනෙකුට බරපතලයි

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් කෑගල්ල, මොරොන්තොට ප්‍රදේශයේ තරුණයින් 8 දෙනෙකුට ඊයේ (11) රාත්‍රීයේදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත. එයින් තුවාල ලැබූ තරුණයින් 8 දෙනා කෑගල්ල මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන අතර ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පිරිස සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර[…]

Read More »

දුමින්දට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව සංවිධාන කළ සාමකාමී උද්ඝෝෂණයක් අද පැවැත්විය. ඒ, කොළොන්නාව නගර මධ්‍යයේදිය. උද්ඝෝෂණයේ නිරතවූ පිරිස පගමනකින් පැමිණ අගති අතර එහිදී අදහස් දැක්වූ යථාර්ථය සංවිධානයේ මහ ලේකම් ශාස්ත්‍රවේදී පුජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමියන් සඳහන් කළේ පසුගිය වසර හතර හමාරකට අධික කාලයක්[…]

Read More »

විග්නේෂ්වරන් දමිළ සිනමාවේ සුපිරි තරුව රැජිනි කාන්ත් හමුවෙයි

උතුරු පළාත් හිටපු මහ ඇමති සී වි විග්නේෂ්වරන් දමිළ සිනමාවේ සුපිරි තරුව රැජිනි කාන්ත් හමුව වී ඇති බවට වාර්තා වෙයි. එහිදී රැජිනි කාන්ත් සමඟ ඔහු ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද කතාබහ කර ඇති බව වාර්තා වෙයි.

Read More »

MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ තියන්නේ නෑ

MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. කැස්බෑවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More »

ඇමතුම් පටිගත කළාට නීතියෙන් කිසිවක් කරන්න බෑ

දුරකතන සංවාද පටිගත කරමින්, හොර රහසේ අනුන්ගේ දුරකතන සංවාදවලට සවන්දීම ලංකාව වැනි දේශපාලන වෘත්තීයයක් ඇති රටවලට පොදු කාරණයක් නොව ලෝකයේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රට යැයි කියන ඇමරිකාවේද අසන්නට දකින්නට ලැබෙන කතාවකි. හැත්තෑව දශකයේ මුල වූ වෝටර්ගේට් සිද්ධිය ඊට කදිම නිදසුනකි. (මේ පිළිබඳ විශේෂ ලිපියක් 21 වැනි පිටුවේ ඇත). අද පමණක් නොව[…]

Read More »

ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුවන්නේ නෑ – මහින්ද අමරවීර

මැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින නිසා ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (11දා) පෙරවරුවේ අම්බලන්තොට ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More »

මුල් වරට මොනරෙක් නිසා ගොවියෙක් මැරේ

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවියෙකු ගිය සතියේ සියදිවි නසාගත්තේය. එහෙත් එම සියදිවි නසාගැනීමෙහි විශේෂත්වය වන්නේ, ඊට බලපෑ කාරණය ණය ප්‍රශ්නයක් හෝ පවුලේ ප්‍රශ්නයක් නොවීම ය. ණය ප්‍රශ්නයකුත් නොවූ, පවුල් ප්‍රශ්නයකුත් නොවූ සැබෑ ප්‍රශ්නය ‘මොනර රංචුවක් පිළිබඳ ප්‍රශ්නයක්’ විය. ඒඅනුව පුවතට අදාළ සිදුවීම වන්නේ 2020 ජනවාරි පළමුවැනිදා ය. මොනර ගහනය වැඩිවීම තර්ජනයක්[…]

Read More »

රන්මිණිතැන්නේ හොල්මන්

රාජ්‍ය  අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද පසුගිය සතියේ තවත් ‘චාරිකාවක’ නිරතවූයේ  ය. එහිදී ඔහුගේ අධීක්ෂණයට ලක්වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ අක්කර 235ක් පුරා ඉදිකර තිබුණු  ‘රන්මිණිතැන්න’ ට ය. ‘යහපාලන ආණ්ඩුව කාලයේ’  චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය කඩාවැටීමට ලක්වෙද්දී රන්මිණිතැන්න ටෙලි  සිනමා ගම්මානයට ද අත්වී තිබුණේ එම ඉරණමමය. එහිදී කිසිඳු නඩත්තුවකින් තොරව[…]

Read More »

බොලිවුඩ්වල රඟපාපු ගාම්‍යයා ලංකාවට ඇවිත් ගහපු යූ ටර්න් එක

රියැලිටි තරගයක නිවේදිකාවක් ලෙසින් සමීප වූ ඇය යළි අපට හමුවන්නේ සිනමා රිදී තිරයෙන්. ඒ මේ දිනවල තිරගත වන යූ ටර්න් හි මායා ලෙසින් මායා චරිතයට ලැබෙන ප්‍රතිචාර මායා චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මායා කියන්නෙ කොහොමත් මිනිසුන්ගේ ආදරය ආකර්ෂණය ලැබෙන චරිතයක්. එය තිරපිටපත අනුව ස්වභාවික ලැබෙන දෙයක්. ඒ තුළ විශේෂ[…]

Read More »

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ තුනක් මාට්ටු

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස් හා කේරළ ගංජා සමඟ සැකකරුවන් තිදෙනකු අද (12) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් සතුව හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 634ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 403ක්, කේරළ ගංජා ග්‍රෑම් 537 ක් තිබී ඇත.

Read More »

ගංජා හේන් තුනක් වටලන්න ගිය පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක්

එම වැටලීම අතර තුර පොලිස් නිලධාරීන් ට බඹර ප්‍රහාරයක් සිදු වී ඇති ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනකු වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර ඇත. කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ අඹේලන්ද රක්ෂිතයේ වගා කර තිබූ එක් ගංජා හේනක් පොලිස් නිලධාරීන් විසින් වටලා ඇති අතර එම ගංජා හෙනේ තිබූ උස අඩි දහයකට වඩා[…]

Read More »