ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12දෙනා 13වනදා දක්වා රිමාන්ඩ්

කොළඹ විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12දෙනා එළඹෙන 13වනදා දක්වා රක්ෂිත බනධනාගාරගත කර ඇත. එම සිසුන් අද (11) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමේන් අනතුරුව මෙලෙස රක්ෂිත බනධනාගාරගත කර ඇත. පසුගිය 08 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් ජාතික රෝහලට[…]

Read More »

වයඹින් ඇරඹි කුර රෝගය අනුරාධපුරයටත් ව්‍යාප්තවීමේ තත්ත්වයක්

වයඹ පළාත තුළ පැතිර යන කුර රෝගය මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයටද ව්‍යාප්ත වීම හේතුවෙන් කුර සහිත සතුන් මියයන බවට තොරතුරු වාර්තා වේ. වයඹ පළාතේ පමණක් මේ වනවිට ගවයන් 83 දෙනකු මියගොස් තිස් හතර දහසකට ආසන්න සතුන් ප්‍රමාණයකට රෝගය වැලඳී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් දෛනික කිරි නිෂ්පාදනයද 30%කින් පමණ අඩුවීම නිසා[…]

Read More »

මහ කන්නයට අවශ්‍ය සියලු පොහොර බෙදාහැර අවසන්

පොහොර සමාගම්වලට රජය විසින් ගෙවිය යුතු බිලියන විසි තුනක පමණ මුදලක් ගෙවා නොමැති නිසා මහ කන්නයට ආනයනය කළ පොහොර නිසි පරිදි බෙදා නොහරින බවට තොරතුරු වාර්තා වේ. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිට ගෙවිය යුතු මෙම මුදල් නිසි පරිදි නොගෙවීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් මහ[…]

Read More »

ඊළඟ යල ට පොහොර නොමිලේ ලැබෙනවාලු

පසුගිය සතියේ  පැවැත්වුණු කැබිනට් මණ්ඩලයේදී ද වැදගත් කරුණු කාරණා කිහිපයක් සලකා බැලුණු  අතර ඉන් වැදගත්ම කාරණය වූයේ පොහොර හිඟය පිළිබඳ කාරණය යි. මෙහිදී  පසුගිය රජය පොහොර ආනයනයේදී අදාළ ගෙවීම් හරි හැටි කර නොමැති බවද හෙළිදරව් වූ  අතර මී ළඟ යල කන්නය සඳහා නොමිලේ පොහොර ලබාදීම ස්ථිර කරගැනීම වෙනුවෙන්  ඉදිරිපත් වූ[…]

Read More »

Dialog වෙතින් ශ්‍රී ලංකාවේ පළමු වරට Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර 4G Video Blaster පැකේජයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, පළමුවරට ශ්‍රී ලංකාවට Video විප්ලවයක් හඳුන්වාදෙමින් Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර ‘4G Video Blaster’ මොබයිල් ඩේටා පැකේජය හඳුන්වාදී ඇත. මෙම පැකේජය තුළින් පෙරගෙවුම් හා පසුගෙවුම් සියලුම පාරිභෝගිකයන් හට මාසෙටම රු. 249 /- කට තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව YouTube හරහා Unlimited[…]

Read More »

ඩලස්ගෙන් මොන්ටිසෝරි වැඩක්

මෙවර කැබිනට් මණ්ඩලයේ දී රටපුරා පැවැත්වෙන විවිධාකාරයේ මොන්ටිසෝරි ද  එකම පාලන යන්ත්‍රණයක් යටතට පත්කිරීමට යෝජනා කෙරිණි. මෙහිදී මොන්ටිසෝරි  ගුරුවරුන් පුහුණුකිරීම, මොන්ටිසෝරි නියාමනය ආදී සියලු කටයුතු පිළිබඳ ‘ජාතික  ප්‍රතිපත්තියක්’ සකස් කිරීමට ද යෝජනා විය. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ය. ‘‘අධ්‍යාපනයේ,  හැදියාවේ මූලිකම අඩිතාලම වැටෙන්නෙ මොන්ටිසෝරියෙන්… ඒ[…]

Read More »

IMOTY සම්මානය හිමිකර ගත් XPulse 200 මෝටර් සයිකලය හීරෝ විසින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

ලොව සුපතල යතුරුපැදි නිෂ්පාදකයෙකු වන හීරෝ මෝටොකෝප් විසින් හැඩකාර පෙනුම සමගින් නවීනත්වය මුසු වූ හීරෝ XPulse 200 මෝටර් සයිකලය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දී ඇත. මෙම සුවිශේෂී මාදිලිය සුපිරි විශේෂාංග 5 කින් සමන්විත වන අතර 190mm ක් දිග ඉදිරිපස සස්පෙන්ෂන් ට්‍රැවල්, LED හෙඩ් ලෑම්ප්, Sporty නිමාව, Icon-based turn-by-turn navigation සහ[…]

Read More »

කොළඹ වරාය නගරය ලස්සන වෙරළක් වෙනුවෙන් කැපවෙයි

‍දකුණු ආසියාවේ ඉදිවන ජාත්‍යන්තර තලයේ නගරයක් වන කොළඹ වරාය නගරය (පොර්ට් සිටි) කොළඹ නගරයේ සහ එහි අවට තිරසාර සංවර්ධනය උදෙසා දැනටමත් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටී. එහි තවත් පියවරක් වශයෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල වෙරළ තීරය අලංකාරව සහ පිරිසිදුව තබාගැනීම සඳහා වරාය නගරය මේ වන විට විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට[…]

Read More »

හර්ෂණ, හරීන්, සුජීව, අජිත් රනිල්ට අමුවෙන්ම කියයි

පසුගිය සතියේ ‘සිරිකොත’ තත්ත්වය නම්, ඉතාම දරුණු විය. ඒ පසුගිය  බ්‍රහස්පතින්දා පැවැත්වුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී යළිත් වතාවක්  ‘නායකත්ව අර්බුදය’ සම්බන්ධ කාරණාව ඇදුණු නිසා ය. මෙහිදී ඉදිරි මහ  මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා කරු-සජිත්-රනිල් නායකත්ව  මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඉදිරිපත් විය. සුපුරුදු පරිදි  එම යෝජනාව පැමිණියේ ‘රනිල් පාර්ශ්වයෙනි’. එහෙත්[…]

Read More »

කොළඹ නගරයේ ඩොලර් මිලියන දහසක ආයෝජන දෙකක් පෙබරවාරියේ

චීනයේ ශ්‍රැංග්‍රිලා සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 100ක දැවැන්ත ආයෝජන ව්‍යාපෘති දෙකක් ලබන මාසයේදී (පෙබරවාරි) ආරම්භ කිරීමට නියමිත බව ආයෝජන මණ්ඩල වාර්තා සඳහන් කරයි. ශ්‍රැංග්‍රීලා සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ශැංග් දේපොළ වෙළෙඳාම් සමාගම විසින් ආරම්භ කිරීමට නියමිත ඩොලර් බිලියනකට ආසන්න[…]

Read More »

රන්ජන්ගේ ඇමතුම් ලීක් වුණේ මෙහෙමයි

ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹී මේ ගෙවෙමින් තිබෙන හැත්තෑ තුන්වැනි අවුරුද්දේ පාර්ලිමේන්තුව ඇත්තේ ගිනි කන්දක් උඩය. හත් දිනක් තිස්සේ ගිනි කන්ද වරින් වර සක්‍රිය වෙමින් ලාවා පිටකරමින් රටේ ප්‍රබල චරිත දවා හළු කරමින් සිටින්නේය. ඒ අතරේ තවත් පිරිසක් උත්සාහ ගනිමින් සිටින්නේ ගිනි කන්ද සක්‍රිය වීම වැළැක්වීමටය. ඒ තමන්ට වන හානිය වළක්වා[…]

Read More »
1 2 3