‘ක්‍රීඩක නිවහන’ අද ක්‍රීඩක අයිතියට

ක්‍රිකට් ක්‍රීඩාවට එහා ගිය තාක්ෂණික දැනුම පිළිබඳව පුළුල් මෙන්ම විශ්වාසනීය භාවයකින් යුතුව සැලසුම් සකස් කිරීමේ කේන්ද්‍රස්තානයක් ලෙසින් යොදා ගැනෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පිහිටුවා තිබෙන ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයෙහි පහසුකමක් වැඩි ‘ක්‍රීඩක නිවහනක්’ ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ[…]

Read More »

උදැල්ල නගුල පින්සල අතටගත් තරුණයින්ගේ අභිමානවත් ජාතික හැගීමට රජය හිස නමා ආචාර කරනවා – අගමැති

උදැල්ල නගුල පින්සල අතටගත් තරුණයින්ගේ අභිමානවත් ජාතික හැගීමට රජය හිස නමා ආචාර කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. රට ලස්සන කිරීමේ අරමුණින් චිත්‍ර අදින, පුරන් කුඹුරු අස්වද්දමින් රට සශ්‍රීක කිරීමට උත්සාහ කරන තරුණ ප්‍රජාවගේ මෙම අවංක හැගීම මගින් ලෝකය ජය ගැනීමේ හැකියාව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා සදහන් කලේය. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ[…]

Read More »

යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාරයක් අසළ තිබි කඩු දෙකක් සොයාගනියි

යාපනය, විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් රැදී සිටි නේවාසිකාගාරයක් අසළ තිබු කඩු දෙකක් අද (09) සොයාගෙන ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි. යාපනය ආරක්ෂක අංශ පැවසුවේ යාපනය පරමේශ්වරන් මංසන්ධිය ප්‍රදේශයේ පැවති නේවාසිකාගාරයක් අසළ තිබි අදාළ කැපුම් ආයුධ සොයාගෙන ඇති බවයි. පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී අදාළ කඩු සොයාගෙන[…]

Read More »

රු. 10,000ක් අල්ලස් ලෙස ලබාගත් පොලීසියේ දෙදෙනෙකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

රුපියල් දසදහසක මුදලක් (10,000) අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකුට සහ කොස්තාපල්වරයකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (9) නියම කළේය. 2009 වර්ෂයේ අරලගංවිල පොලිසියේ සේවය කළ අවස්ථාවේදී නීති විරෝධී ලෙස ගෝන මස් තොගයක් ළඟ තබා[…]

Read More »

ගානියාගේ දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අවසර දෙනවාද? නැද්ද?

වාහනයකින් පැහැරගෙන යාමට ලක්වූ බව කියන ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති නිලධාරිනියට අයත් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අවසර දෙනවාද? නැද්ද? යන නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අද (09) නියෝග[…]

Read More »

කොළඹ යූනියන් පෙදෙසේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක්

කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි ගොඩනැගිල්ලක හදිසි  ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනිනිවීම් ඒකක 4ක් පමණ එම ස්ථානයට පැමිණ තිබේ. අදාළ ගොඩනැගිල්ලේ සිටි සේවකයින් මේ වන විට ඉවත් කර ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

Read More »

ජනපති ගෝඨාභයට බිමල් රත්නායකගෙන් ලිපියක්

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මගින් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග වර්ධනය වන යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිතකර ගිවිසුම් අහෝකරන ලෙසයි. බිමල් රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ජනපති වෙත යොමු කළ ලිපිය පහතින් වේ…

Read More »

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පොලිස් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ මාතලේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඒ මාතලේ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුට සිදුකළ පහර දීමක් හේතුවෙනි. අත්අඩංගුවට ගත් ඩල්ජිත් අලුවිහාරේ මහතා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read More »

සුව සැරිය ගිලන් රථය තුලදී මවක් දරුවෙකු ප්‍රසූත කරයි

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ ජනාවාස දහසය ප්‍රදේශයේ මවක් සුව සැරිය ගිලන් රථය තුලදී ඊයේ (8) රාත්‍රි දරුවෙකු ප්‍රසූත කර තිබේ. වැල්ලවාය නගරයේ සිට කිලෝමීටර් දහඅටක පමන එපිට දුෂ්කර ප්‍රදේශයක සිට ඉතා සාර්ථකව මව ප්‍රවාහනය කරමින් දරුවා ප්‍රසූත කිරීම සදහා සුව සැරිය ගිලන් රථය තුලදීම ඇයට අවශ්‍ය පහසුකම් ලබා දීමට සුවසැරිය[…]

Read More »

ජනපති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තා වේ. එහිදී ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට පැමිණ සිටින රෝගීන් සමග කරුණු විමසා ඇති අතර, එහිදී අදාළ රෝගීන් තමන් පදිංචි ප්‍රදේශවල පවතින රෝහල්වල ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇත. ඉන් පසුව බාහිර රෝගී[…]

Read More »

ගාලු මුහුදෙන් කේරල ගංජා කිලෝ15ක් සමග සැකකරුවන් 6ක් අත්අඩංගුවට

ගාල්ල ප‍්‍රදේශයේ මුහුදු තිරයේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි කේරළ ගංජා කිලෝග‍්‍රැම් 15කට ආසන්න ප‍්‍රමාණයක් සමග පුද්ගලයින් 06 දෙනෙකු පසුගිය 7වැනිදා අත්අඩංගුවට ගත්බැව් නාවික හමුදාව පවසයි. මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදාව විසින් සැක කටයුතු ට්‍රෝලර් යාත‍්‍රාවක් නිරික්ෂණය කර ඇත. එහිදී මෙම යාත‍්‍රාව පරික්ෂා කිරීමේදී යාත‍්‍රව තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග‍්‍රෑම්[…]

Read More »