අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ සේවය අත්හිටුවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. දුරකථන සංවාද මගින් පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ චෝදනාව යටතේ මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Read More »

බැඳුම්කර සිද්ධියට අදාල වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබාදීම සුදුසු නෑ

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාල වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙම අවස්ථාවේ ලබාදීම සුදුසු නොවන බවට නීතිපතිවරයා කථානායක කරූ ජයසූරිය මහතා වෙත දැනුම් දී ඇත. ඒ අනුව අද (07) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේ නීතිපතිවරයාගේ දැනුම්දීම කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කළේය. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන[…]

Read More »

ලබන 10 වන දාට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

දුරුතු පොහොය දිනය යෙදී ඇති ලබන 10 වනදාට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරයි. වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය මෙන්ම 2020 දශකයේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය ද මෙයයි. සිකුරාදා රාත්‍රී 10.37ට ඇරඹෙන චන්ද්‍රග්‍රහණය 11 වන සිකුරාදා අලූයම 2.42ට අවසන් වන අතර, එහි උච්චතම අවස්ථාව සිකුරාදා රාත්‍රී 12.40ට එළඹෙනවා. නාසා ආයතනය මෙම චන්ද්‍රග්‍රහණය[…]

Read More »

ටෙලිකොම් ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ කුමාරසිංහ සිරිසේන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ බව කොළඹ කොටස් වෙළඳපල වෙතද දැනුම්දී ඇති අතර ඔහු මාසික වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටියක පමණ මුදලක් ලබාගත් බවට වෘත්තීය සමිති විසින් දිගින් දිගටම චෝදනා එල්ල කරන ලදී කුමාරසිංහ සිරිසේන මහතා හිටපු[…]

Read More »

කෝප් කමිටුවට නව සමාජිකයින් පත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද

කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා නව සමාජිකයින් පත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙයි. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාව සඳහා පක්ෂ නායකයින් සහභාගී වීමට නියමිතව ඇති අතර දැනට පුරප්පාඩු වී පවතින රාජ්‍ය මුදල් කාරක සභාව,රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම පිළිබඳ[…]

Read More »

පාසල් සිසුවියන් 4 දෙනෙකු ලිංගික අපයෝජනය කළ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

පාසල් සිසුවියන් 4 දෙනෙකු ලිංගික අපයෝජනය කළ අම්පාර උහන සෙනරත්පුර ග්‍රාමිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මැරතන් තරගයකට සහභාගි වීමට අවශ්‍ය බව පවසමින් අදාළ සිසුවියන් වෛද්‍ය පරීක්ෂණයකට සෙනරත්පුර ග්‍රාමිය රෝහලට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය. වෛද්‍ය පරික්ෂණය අතරතුර අදාළ වෛද්‍යවරයා විසින් තමන් ලිංගික අපයෝජනයට ලක්කළ බවට සිසුවියන් පොලීසියට ඉදිරිපත්[…]

Read More »

Update – සරණ ගුණවර්ධනට ඇප

කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනයකට අනුව, වසර 03ක සිරදඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදාහැර ඇත. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙතින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබාදී ඇති අතර එම අභියාචනාවට යටත්ව රුපියල් ලක්ෂ 03 ක[…]

Read More »

පෞද්ගලික රෝහල්වල ඩෙංගු පරීක්ෂාවට ස්ථාවර මිලක්

ඩෙංගු රෝගීන් සඳහා පෞද්ගලික රෝහල්වල සිදුකරන රුධිර සාම්පල විශේෂ පරීක්ෂාව සඳහා අය කරන මුදල නියාමනය කිරීමට සෞඛ්ය අමාත්යාංශය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වෙයි. මෙම පරීක්ෂාව සඳහා පෞද්ගලික රෝහල් රෝගීන්ගෙන් රුපියල් 1200 සිට 3000 දක්වා වූ මුදලක් අය කරයි. මෙම මුදල පාලනය කරමින් ස්ථාවර මිලක් ප්රකාශ කිරීමට වූ සාකච්ඡාවක්[…]

Read More »

විසිල් ඇති බල්ටියි ඕනෑ!

නව ජනාධිපතිවරයකු හා ආණ්ඩුව පත් වී මේ ගෙවී යන්නේ දෙවැනි මාසයයි. මේ කෙටි කාලය තුළ ආණ්ඩුවේ කටයුතු ගැන එක්තරා අන්දමක ප්‍රසාදයක් ඇතත් පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම නගන පොදු පැනයක් තිබේ. ‘‘ආණ්ඩුව ඇන ගනිමින් සිටින්නේද’’ යන මේ පැනය ආණ්ඩු විරෝධීන් මතු කරන්නේ මහත් උද්දාමයෙනි. පිළිතුරත් සහතික කර ගනිමින් විපක්ෂය නගන මේ පැනය[…]

Read More »