පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 8කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

බදුල්ල පස්සර – මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 8කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. අනතුරින් තවත් පුද්ගලයින් 32ක් පමණ මේ වන විට රෝහල් ගත කර තිබේ. අද පස්වරුවේ ගමන් ආරම්භ කළ බස් රථය පස්වරු 5.30ට පමණ[…]

Read More »

දරුවන්ට බරක් නැති අධ්‍යාපනයක් සැකසීමේ වගකිම රජය සතුයි – අගමැති මහින්ද

දරුවන්ට බරක් නැති අධ්‍යාපනයක් සැකසීමේ වගකිම රජය සතු බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (06) කටුගස්තොට පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද බාලිකා විද්‍යාලය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි. එහිදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ පැවසීය. මේ පාසලට ඇතුලූවෙන කොට වෙන කාන්තා විද්‍යාලවලට තියෙන නමක් නෙවෙයි දකින්න[…]

Read More »

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (07) පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. මණ්ඩලය සඳහන් කළේ, කලටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජලනල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම,[…]

Read More »

SPC රූමි සහ සුදු වෑන් රියදුරන් දෙදෙනාට ඇප

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ බව සඳහන් කරමින් රහස්පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා සහ එම මාධ්‍ය සාකච්ඡාව සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි නමැත්තා ඇප මත මුදාහරින මෙන් කොළඹ[…]

Read More »

නවසීලන්තය ඔස්ට්‍රේලියාවේදි ‘වයිට් වොෂ්’ වෙයි

නවසීලන්තය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විතට ටෙස්ට් තරගාවලියේම ජය ගනිමින් ‘වයිට් වොෂ්’ ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු පිල අද සමත් විය. ඒ, දෙරට අතර පැවැති තෙවන ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ලකුණු 279කින් ජය ගැනීමත් සමගය. තෙවන ටෙස්ට් තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 454ක් රැස්කර ගත් අතර, නවසීලන්ත පිල[…]

Read More »

අගමැති මහින්ද දළදා සමිදුන් වැද පුදා ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැද පුදා ආගමික වතාවත්හි නිරතව නව වසර සදහා ආශිර්වාද ලබා ගත් අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගන්නා ලදී. ඉන් අනතුරුව බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද[…]

Read More »

චීන ජාතිකයින් හතරක් සහ ඉන්දීය ජාතිකයින් හත් දෙනෙක් අත්අඩංගුවට

මෙරට රැඳිසිටීමට වීසා සහ ගමන් බලපත්‍ර නොමැතිව රැඳී සිටි චීන ජාතිකයින් හතර දෙනෙක් සහ ඉන්දියන් ජාතිකයින් හත් දෙනෙක් ඊයේ (05) රාත්‍රී අම්බලන්තොට පොලිස් වසම තුල සිදුකල විශේෂ වැටලිමක දි අම්බලන්තොට පොලීසිය විසීන් අත්අඩංගුවට ගෙන ඇත. වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින විදේශිකයින් සොයා ඊයේ (05) රාත්‍රියේ දී[…]

Read More »

නිකවැරටිය දැරියට පහරදීමේ සිද්ධිය ගැන පැමිණිලි භාරනොගත් ස්ථානාධිපතිවරියන්ගේ වැඩ අත්හිටුවයි

නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි භාරනොගත් නිකවැරටිය සහ කොටවෙ‌හෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරින් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. වයස අවුරුදු 13ක් වූ බාලවයස්කාර දැරියකට ඇගේ සුුළු මව සහ මොන්නෑකුලම ග්‍රාම නිලධාරිනියක විසින් පහරදීමේ සිදුවීම ගැන දැරියගේ මිත්තිණිය විසින්[…]

Read More »

මාස 06කට පර්පෙචුවල් ට්‍රෙෂරීස්ට බැඳුම්කර වෙළෙඳපොළ තහනම්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තවත් මාස 06කට බැඳුම්කර වෙළෙඳපොළ තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තිරණය කර තිබේ. ඒ අනුව ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන[…]

Read More »

බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජනවාරි 15 සිට මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇති.

Read More »

මස්කෙළියේ තේ දළ නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයකින් සිව්දෙනෙකුට තුවාල

මස්කෙළිය, සාමිමලේ, ඕල්ටන් තේවතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (06) පෙ.ව. 11.30 ට පමණ එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් සිව් දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ. රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගෙන් තිදෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත්, බරපතල තත්වයේ සිටි[…]

Read More »
1 2 3