හොරෙන් ලී ඇද්ද කැබ් රථයක අනතුරකට ලක්වෙයි – රියදුරු පළායයි

බලපත් නොමැතිව ලී තොගයක් ප්‍රවාහනය කළ කැබ් රථයක් අද(05) අලුයම වවුනියාව ඕමන්ත ප්‍ර දේශයේදී විදුලි කනුවක ගැටී අනතුරට පත්ව ඇති බව වවුනියාව ඕමන්ත පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ බලපත් නොමැතිව ලී ප්‍රවාහනය කළ කැබ් රථය ඕමන්ත දුම්රිය ස්ථාන මංසන්ධියේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවක ගැටී ඇති බවයි. අනතුරින් විදුලි කනුවක් කැඩී[…]

Read More »

Update : රන්ජන් රාමනායක ඇප මත මුදාහැරේ

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ. රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත මුදා හැරුණු රාමනායක මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේය. Update time 5.36 pm ——————————– කල්ඉකුත් වූ බලපත්‍ර සමග ගිනිඅවියක් ළග තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් එක්සත් ජාතික[…]

Read More »

රු. මිලියන 58ක් වටිනා රන් බිස්කට් සමග ගුවන් තොටුපළ සේවකයෙකු අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ භාණ්ඩ ප්‍රවාහනය කරන සේවකයෙකු රුපියල් මිලියන 58කට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමග රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ රත්‍රං බිස්කට් 65ක් තිබූ බව ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සදහන් කරයි. ඔහු සිය සිරුර තුළ සඟවා මෙම රන් බිස්කට් රැගෙන යෑමට තැත් කළ අවස්ථාවේදී[…]

Read More »

කිලිනොච්චිය මලයාලපුරම් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය,මලයාලපුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (04) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කළ බව කිලිනොච්චිය පොලිසිය පවසයි. කිලිනොච්චිය පොලිසිය පැවසුවේ කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා රාත්‍රියේදී 38 හැවිරිදි මුනියන්ඩි විග්නේශ්වරන් නමැති පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී[…]

Read More »

අමුතු පෙනුම නිසා නළුවෙක් වුණා

මේ කෙනා බැලූ බැල්මටම දකුණු ඉන්දීය පෙනුමක් තියෙන කෙනෙක්. නිස්සාර සිංදුව මතක් කරගත්තොත් එහි රූප රචනාව හරහා කාගේත් අවධානය දිනා ගන්නත් මොහු සමත් වුණා. මේ වෙද්දී ඔහු ප්‍රසන්න විතානගේ ගේ ගාඩි සිනමා පටය හරහා සිනමාවටත් එකතු වෙලා. ඇත්තටම මේ කවුද මොනවද මේ දවස්වල කරන්නේ කියලා දැන ගන්න අපි පිනිපලසට සම්බන්ධ[…]

Read More »

අංගොඩ ලොක්කාගේ සෙල්ලම් ඉවරයි – කැලණි මිටියාවතේ පාතාලේ සුද්ධය ඇරඹේ

කැලණි මිටියාවතේ පාතාල බලය වෙනුවෙන් කලින් කලට පාතාල කල්ලි මරාගත්හ. ඒ තම කල්ලිවල ආධිපත්‍යය උදෙසාය. වැල්ලම්පිටියේ සිට අවිස්සාවේල්ල දක්වා කලක් වැජඹුණු පාතාල නායකයා වූ කඩුවෙල, රණාලේ සමයංට අවසන් ගමන් යන්නට සිදුවන්නේත් මේ නිසාය. කැලණි මිටියාවතේ බලය උදෙසා සමයංට එරෙහිව හැප්පුණේ අංගොඩ ලොක්කාය. අංගොඩ චීටීගෙන් පාතාලයේ මුල් අත්පොත් තැබූ ලොක්කා කරලියට[…]

Read More »

පොලීසිය ගත් ක්‍රියාමාර්ග වලට මම එකග නොවෙමි – කාංචන

ජනාධිපති සහ රජය නිවැරදි මාවතේ ගමන් කරන නමුත් කනගාටුවට කරුණ නම් පොලිසිය සහ විමර්ශන වැරදි මාවතක ගමන් කිරීම යනුවෙන් රාජ්‍ය අමාත්‍ය කාංචි විජේසේකර මහතා විසින් ට්විටර් සටහනක් තබමින් සදහන් කර සිටියි. එම ට්විටර් පණිවුඩයේ ඇතුළත් සටහන… ජනාධිපති සහ රජය නිවැරදි මාවතේ ගමන් කරන නමුත් කනගාටුවට කරුණ නම් පොලිසිය සහ විමර්ශන[…]

Read More »

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම ජනවාරි 16 වැනිදා

2020 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම ජනවාරි 16 වැනිදා සිදු කිරීමට නියමිතයි. එහි ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ විල්ගමුව ධර්මප්‍රදීප කණිෂ්ඨ විද්‍යාලයේදී සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේය. දිවයිනේ සෑම දරුවෙකුටම පළමු ශ්‍රේණිය සදහා පාසලක් ලබාදීමට කටයුතු යොදා ඇති බව ද[…]

Read More »

ලංකාවේ කොල්ලන්ට වඩා බල්ලන් වැඩි වෙයිද?

ලංකාවේ බල්ලන් ගැන ‘බලු ප්‍රවෘත්තියක්’ පසුගියදා අනාවරණය විය. එනම් ලංකාවේ බලු ගහනය ලක්ෂ 30 දක්වා වැඩි වී ඇති බවය. රටේ ජනගහනය හරියට කියන්නට නිසි ජන සංගණනයක් කෙරී නැති රටක බල්ලන්ගේ ගණනවත් කියන්නට සමීක්ෂණයක් කර තිබීම ඇත්තටම සතුටු විය හැකි කරුණකි. බල්ලා අපිට සමීපම සතෙකි. එහෙත් කොරියන්කාරයන්ට නම් බල්ලා සමීප දිවටය.[…]

Read More »

සරසාලේ සටනේ වීරයා යළි කැඳවයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර වි​ජේගුණරත්න සුදු පැහැති ගරු ගාම්භීර නිල ඇඳුම ඇඳි අවසන් දිනය වූයේ ඉකුත් තිස් එක වැනිදාය. තද නිල් පැහැති පසුබිමක තරු හතරක් සවි කර ඇති මෝටර් රියක නැගී ඔහු ඉකුත් 31දා උදෑසන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මූලස්ථානයට පිටත්ව ගියේ තිස් නව වසරක හමුදා[…]

Read More »

ජාතික දිනය දා සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, පැළයක් රෝපණය කිරීමට පියවර ගන්න – අගමැති

ජාතික දිනය දා, සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, රට පුරා සෑම නිවසකම එකම මොහොතකදී ප‍්‍රයෝජනවත් පැළයක් රෝපණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසුගිය 3 වැනිදා අරලිය ගහ මන්දිරයේදී පැවැති ජාතික දින උත්සවයේ සූදානම සම්බන්ධවයෙන් සාකච්ඡා කිරීමේ රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය. සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත්[…]

Read More »
1 2 3